Life of Australia

modara

Well-known member
  • Jul 29, 2016
    456
    238
    63
    එල කොල්ලෙක් කියල හිතුන .මහන්සි වෙලා විස්තර ලිව්වාට .
    කුහක කම් නැති නියම ශ්‍රී ලාංකිකයෝ ඔහොම තමඊ ..!!!!!!!!!!!!!!!!!
     

    mmahanama1

    Active member
  • Apr 29, 2009
    381
    182
    43
    මචං මෙහෙන් (ලංකාවෙන්) එවන සල්ලි වලටත් ටැක්ස් ගහනවද?

    eka nam danne na bro...but enakota genna puluwan maximum amount eka 5i kiyala apita kiwwe...u cant bring lotta money. im sure about that
     
    • Like
    Reactions: Caps Lock

    Platy

    Active member
  • Apr 8, 2013
    590
    112
    43
    :3
    "සිංහල දන්නෙ නැති සිංහලයෙක්ගෙන් වැඩක් නෑ මට නම්..." :):)
     

    corp

    Well-known member
  • Jan 12, 2016
    2,207
    921
    113
    Ade machan ..wow .. mamath godak asai ban ratakata yanna, Ausi wage yanna athnam ithyn kiyala wedak nea.. babata tawama masa 6ai...Job ekath ,ane manda... math try karanawa kohoma hari ban...den age ekath 34.5...
     

    corp

    Well-known member
  • Jan 12, 2016
    2,207
    921
    113
    Bro සාමාන්යෙන් Ausi යන්න ඕනි වියදම ගැන පොඩි සටහනක් දාන්න පුලුවන්නම් වටිනවා. නැතනම් දල ගානක් මට කියන්න සාමාන්යෙන්....
    :no:
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    තැන්ක්ස් මහන්සිවෙලා ටයිප් කලාට. උඹේ මහන්සිය අපතේ ගිහින් නෑ. මොකද ඔක්කොම ටික කියෙව්ව.
    +15