අත හැපුව

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
අපේ එවුන්නං හපල නෑ කවදාවත්... මම ඉස්සර උන් හෑනුං අරිනකොට එක පාරට ඇඟිල්ලක් කටට දානව. හපන්නෑ බං. ගස්සල කට අහකට ගන්නව.

සමහර උන් ඉන්නව එහෙම :D පෙලක් උන් ඉන්නව ඇඟේ ඇතිල්ලෙන්නෙවත් නෑ :) පූසගෙ පිට අතගාද්දි හුරතල් වෙනවනං ඌ යටහත් පහත් පූසෙක් :yes: අපේ ගෙදර හිටිය එකා එහෙම නෙමේ උගෙ අතගාන්න පුලුවන් ඔලුව විතරයි :D පිට අතගෑව කියන්නෙ නියපොතු ටිකෙන් අතේ එල්ලෙනව සනීපයි :sorry: ඊට පස්සෙ හපනව :sorry: උන් ඇඟේ ඇතිල්ලෙන්නෙ කීකරු බව පෙන්නන්නලු ඇඟේ අැතිල්ලෙන්නැති පූසො හෙන ආඩම්බරයි මං ආස ඒ වගේ උන්ට :love:
 
Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,821
    2
    54,475
    113
    උන් ඇඟේ ඇතිල්ලෙන්නෙ කීකරු බව පෙන්නන්නලු ඇඟේ අැතිල්ලෙන්නැති පූසො හෙන ආඩම්බරයි මං ආස ඒ වගේ උන්ට :love:

    අපේ එවුනුත් කන්න දෙනකං කීකරු බව පෙන්නනව :love:
    කන්න දුන්නම ආඩම්බරේ පෙන්නනව :dull:
    ආයෙ බඩගිනි වෙනකං කොහොම කතා කළත් කනක් වත් උස්සල බලන්නෙ නෑ :frown:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,972
    1
    43,310
    113
    අපේ එවුනුත් කන්න දෙනකං කීකරු බව පෙන්නනව :love:
    කන්න දුන්නම ආඩම්බරේ පෙන්නනව :dull:
    ආයෙ බඩගිනි වෙනකං කොහොම කතා කළත් කනක් වත් උස්සල බලන්නෙ නෑ :frown:

    :lol:
     
    Sep 4, 2015
    3,212
    269
    0
    සමහර උන් ඉන්නව එහෙම :D පෙලක් උන් ඉන්නව ඇඟේ ඇතිල්ලෙන්නෙවත් නෑ :) පූසගෙ පිට අතගාද්දි හුරතල් වෙනවනං ඌ යටහත් පහත් පූසෙක් :yes: අපේ ගෙදර හිටිය එකා එහෙම නෙමේ උගෙ අතගාන්න පුලුවන් ඔලුව විතරයි :D පිට අතගෑව කියන්නෙ නියපොතු ටිකෙන් අතේ එල්ලෙනව සනීපයි :sorry: ඊට පස්සෙ හපනව :sorry: උන් ඇඟේ ඇතිල්ලෙන්නෙ කීකරු බව පෙන්නන්නලු ඇඟේ අැතිල්ලෙන්නැති පූසො හෙන ආඩම්බරයි මං ආස ඒ වගේ උන්ට :love:

    පුසට කුචු කවල හූරන්න එනකොට එකපාරට අත ගද්දි අමුතු ආතල් එකක් එනව නේද බන්. තව අර කෙළ ගහනව වගේ තරහ ගිහිල්ල කෑස් ගාලා පිබිනකොට අමුතු ආතල් එකක් එනෝ. මම හරි ආසයි පූසො අවුස්සන්න. :P
     
    එහෙම බලද්දි අපේ ගෙදර ඉඳල තියෙන්නෙ ඔක්කොම ඇඟේ ඇතිල්ලෙන එවුන්නෙ බං :lol: සමහරවිට උං ගෙදරම ඉපදිලා පොඩි කාලෙ ඉඳල අපිව හුරු නිසා ඇති..

    තෝ කොහෙහරි ගෙදරකින් වල් බලලෙක් උස්සං ආවෙ නේ :rofl:
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අපේ එවුනුත් කන්න දෙනකං කීකරු බව පෙන්නනව :love:
    කන්න දුන්නම ආඩම්බරේ පෙන්නනව :dull:
    ආයෙ බඩගිනි වෙනකං කොහොම කතා කළත් කනක් වත් උස්සල බලන්නෙ නෑ :frown:

    නියම ආඩම්බර පූසො එහෙමවත් කීකරු බව පෙන්නන්නෑ. උන් කන්න දෙන්න ඉල්ලන්නෙවත් නෑ කකා හිටියොත් කෑම එකට පැනල කන්න හදනව :yes: අපේ හිටිය එකා එහෙමයි :love:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    බව්වෝ වගේ කක්කදාළ මුකුත් නොකළ වගේ යන්නේ නැ අතින් වැලිවලින් වහල තමයි යන්නේ පුසෝ :P:P

    කාටවත් යටත් නැති නිවහල් ජාතියක් :lol::lol::P

    මෙන්ටෙනන්ස් ෆ්‍රී :P

    ක්ලීන් සුට් ඔල්වෙස් :P

    ඔන්න වලියට ගින්දර ටිකක් දැම්ම :lol::P
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,972
    1
    43,310
    113
    මරුසිරා;22350303 said:
    බව්වෝ වගේ කක්කදාළ මුකුත් නොකළ වගේ යන්නේ නැ අතින් වැලිවලින් වහල තමයි යන්නේ පුසෝ :P:P

    කාටවත් යටත් නැති නිවහල් ජාතියක් :lol::lol::P

    මෙන්ටෙනන්ස් ෆ්‍රී :P

    ක්ලීන් සුට් ඔල්වෙස් :P

    ඔන්න වලියට ගින්දර ටිකක් දැම්ම :lol::P

    :lol:
     
    Sep 4, 2015
    3,212
    269
    0
    අනික මචන් පුසො බල්ලො වගේ හුකල බලු පූට්ටු දාන් පාර පුරා දුවන්නෙ නෑ. :oo:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,972
    1
    43,310
    113
    පූසන්ගෙ මැක්කො ඉන්නෙ කන් වල. කනේ දාරෙ. ඉස්සර මම එක රොත්තට හූරල ගන්නව. වැලි ඇට සයිස් එවුන්..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,972
    1
    43,310
    113
    අනික මචන් පුසො බල්ලො වගේ හුකල බලු පූට්ටු දාන් පාර පුරා දුවන්නෙ නෑ. :oo:

    කොහොමද පූසො පොඩි උන් වගේ රෑට කෑ ගහද්දි මල පයිනව ඕයි :lol:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    පුසට කුචු කවල හූරන්න එනකොට එකපාරට අත ගද්දි අමුතු ආතල් එකක් එනව නේද බන්. තව අර කෙළ ගහනව වගේ තරහ ගිහිල්ල කෑස් ගාලා පිබිනකොට අමුතු ආතල් එකක් එනෝ. මම හරි ආසයි පූසො අවුස්සන්න. :P

    මිනිස්සුන්ට එහෙම පිඹිනවද බං බල්ලන්ටයි වෙන පූසන්ටයි සර්පයන්ටයි නං එහෙම පිඹිනව දැකල තියේ අපේ එකා නං කොච්චර හැපුවත් එහෙම පිඹල නෑ :no:

    එහෙම බලද්දි අපේ ගෙදර ඉඳල තියෙන්නෙ ඔක්කොම ඇඟේ ඇතිල්ලෙන එවුන්නෙ බං :lol: සමහරවිට උං ගෙදරම ඉපදිලා පොඩි කාලෙ ඉඳල අපිව හුරු නිසා ඇති..

    තෝ කොහෙහරි ගෙදරකින් වල් බලලෙක් උස්සං ආවෙ නේ :rofl:

    අපේ එකෙක් හිටිය ඇඟේ ඇතිල්ලෙන :yes: උගෙ සහෝදරය තමා ආඩම්බර කාරය :yes: ඇඟේ ඇතිල්ලෙන එකාගෙන් බිම වුනත් පිස්සෑකි ඌ ඔහේ ඉන්නව කවදාවත් හපන්නෙ හූරන්නෙ නෑ අරූ එහෙම නෙමේ පොඩ්ඩ බැරිවෙන්ඩ බෑ :no: ඇඟේ ඇතිල්ලෙන එකාට මම වැඩිය ආස නෑ :no: උගෙ කිසි තේජාන්විත බවක් නෑ :no: අනික සිංහය වගේ :love:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,821
    2
    54,475
    113
    නියම ආඩම්බර පූසො එහෙමවත් කීකරු බව පෙන්නන්නෑ. උන් කන්න දෙන්න ඉල්ලන්නෙවත් නෑ කකා හිටියොත් කෑම එකට පැනල කන්න හදනව :yes: අපේ හිටිය එකා එහෙමයි :love:

    එහෙමත් නොදී ඉඳල බලපන්කො :lol:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මරුසිරා;22350303 said:
    බව්වෝ වගේ කක්කදාළ මුකුත් නොකළ වගේ යන්නේ නැ අතින් වැලිවලින් වහල තමයි යන්නේ පුසෝ :P:P

    කාටවත් යටත් නැති නිවහල් ජාතියක් :lol::lol::P

    මෙන්ටෙනන්ස් ෆ්‍රී :P

    ක්ලීන් සුට් ඔල්වෙස් :P

    ඔන්න වලියට ගින්දර ටිකක් දැම්ම :lol::P

    ඕක කියන්න ඕනෙ අර බල්ලන්ට කඩේ ගිය බැල්ලිට :D මම නං එදා ඉඳන්ම ආස පූසන්ට :love:

    එහෙමත් නොදී ඉඳල බලපන්කො :lol:

    එහෙම නොදී ඉන්න හිත දුන්නෑ බං :( දැන් පූසො නෑ වල් බල්ලෙක් ඉන්නව මට ඌ මැරිල යනකං ඉවසිල්ලක් නෑ :(
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,972
    1
    43,310
    113
    එහෙම නොදී ඉන්න හිත දුන්නෑ බං :( දැන් පූසො නෑ වල් බල්ලෙක් ඉන්නව මට ඌ මැරිල යනකං ඉවසිල්ලක් නෑ :(

    පව් යකෝ.. අපේ ගෙදර බව්වෙකුත් ඉන්නව.. :love:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    පව් යකෝ.. අපේ ගෙදර බව්වෙකුත් ඉන්නව.. :love:

    මං ඉස්සර බල්ලන්ට ආසයි :( ඒත් පස්සෙ අපේ ගෙදරට බල්ලෙක්ව ගෙනාව දැන් අප්පිරියයි :( අර වස නැති පූස මැරුණෙ සර්පයෙක් ගහල :( අනේ ඒ වගේ බල්ලටත් වුනා නං කියල හිතෙනව :( මට නං බල්ල මැරුණ කියල කිසිම දුකක් දැනෙන එකක් නෑ :no:
     
    Sep 4, 2015
    3,212
    269
    0
    ඕක කියන්න ඕනෙ අර බල්ලන්ට කඩේ ගිය බැල්ලිට :D මම නං එදා ඉඳන්ම ආස පූසන්ට :love:

    එහෙම නොදී ඉන්න හිත දුන්නෑ බං :( දැන් පූසො නෑ වල් බල්ලෙක් ඉන්නව මට ඌ මැරිල යනකං ඉවසිල්ලක් නෑ :(

    පව් බං හැම සතාටම එක වගේ ආදරේ කරන්න පුරුදු වෙන්න ඕන බල්ලො පූසො කබරයො තලගොයි පොළොන්ගු කියල වෙනසක් කරන්න එපා. :P
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    පව් බං හැම සතාටම එක වගේ ආදරේ කරන්න පුරුදු වෙන්න ඕන බල්ලො පූසො කබරයො තලගොයි පොළොන්ගු කියල වෙනසක් කරන්න එපා. :P

    සර්පයන්ට ආසයි :yes: ඒත් බල්ලන්ව පේන්න බෑ :no:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඕක කියන්න ඕනෙ අර බල්ලන්ට කඩේ ගිය බැල්ලිට :D මම නං එදා ඉඳන්ම ආස පූසන්ට :love:

    එහෙම නොදී ඉන්න හිත දුන්නෑ බං :( දැන් පූසො නෑ වල් බල්ලෙක් ඉන්නව මට ඌ මැරිල යනකං ඉවසිල්ලක් නෑ :(

    පව් යකෝ බල්ලෙක් මැරෙනකන් බලන් ඉන්නේ :lol::no: උත් සතෙක් නේ
    අපි පොඩිකාලේ හිටිය අමතක නොවෙන පුසෝ කීප දෙනෙක් .
    පලවෙනි එකා පට්ට දඩයක්කාරයා . මන් කවදාවත් දැකල නැ උ බත් කනවා .ගෙදරින් බත් මලු මස් එක්ක දුන්නත් කන්නේ නැ .උ උගේ වේල දඩයම් කරන් තමයි කන්නේ :)
    කොටින්ම ඒකාලේ මන් හිතන් හිටියේ පුසෝ බත් කන්නේ නැ කියලා :lol:
    අපි ගෙවල් මාරු කරපුදා මන් උව දල තිබ්බ ගෝනිය ලිහුව විතරයි ජෙට් එක වගේ පැනල ගියා ගියාමයි ආයේ හම්බවුනේ නැ :(

    අනිත් එකා කහි සුදුයි එකෙක් මහතායි පට්ට ලස්සනයි .පොඩි කළෙම අපේ මල්ලිගේ පස්සේ ගෙදරටම ආව .පස්සේ අපි උව තියාගත්තා .මු ලොකු වුනාම මාර වසය පොඩ්ඩ බැරිවෙන්න පන්න පන්න පනවා .හැබැයි ලාවට .ගොඩක්ම තද වුනොත් තමයි ලේ පනින්න හපන්නේ පස්සේ වැරදියි කියල තේරිලා දුවනවා .එන්නේ නැ පළාතේ :lol:

    සාලේ උට වෙනම පුටුවක් තියෙනවා .කව්රු හිටියත් උට එක දෙන්නම ඕනේ .පුටුවෙන් එකයි මු ලෝම ගොඩයි අතගාන්න ආස හිතෙනවා .
    මු කවදාවත් අපි කනකොට ඉල්ලන්නේ නැ බඩගිනිම වුනොත් අතින් පොඩි තට්ටුවක් දානවා .කැගහන්නේ නැ :love::love:
    මු මාර චරිතයක් .අපි ගෙවල් ලග පාරේ යනකොට මු අපි මග ඉන්නවා දැක්ක ගමන් හැන්ඟෙනවා :lol::lol:
    ඒකාලේ පාර දෙපැත්තේ ලොකුවට තණකොළ .මු තණකොළ බිස්සට මුවාවෙලා ඉන්නවා අපි යනකන් :lol::lol:

    මම නිදාගන්නේ නෙට් එක දාගෙන .රෑට මු හොරෙන් හොරෙන් හිමිනම එනවා ඇදට ඇවිත් ලාවට අඩිය තියල මග ලගම ඇවිත් නිදාගන්නවා .සමහර දාට මු මගේ මුණ ලගම නිදි ටයර් එක වගේ :lol:

    මු මාස 2 කට සැරයක් මිසින් .මු ඒකාලේ සතියක් දෙකක් වලබහිනවා මන් හිතන්නේ :P

    ආයේ ගෙදර එනවා සමහර වෙලාවට දැලි නාගෙන තුවාල කරන් .ඉතින් අම්මයි මායි මුව අල්ලන් නාවල තුවාල වලට බෙහෙත් දානවා :lol::lol:
    අපිත් එක්ක අවුරුදු 15 කට වඩා හිටිය .දවසක් අපේ පත්ත්ස්ට ඔය බෙහෙත් විදින එකෙක් අවා.මු අරපුටුවේ නිදන් ඉන්නකොට මමමයි අම්මත් එකකේ බෙහෙත් විදින්න අරන් ගියේ .අරු කොන්දට බෙහෙත් දෙපාරක් විද්ද බන්
    එදා මු හරි අමාරුවෙන් හිටියේ .පහුවෙනිදා බැලින්නම් මු මැරිලා .:(:(

    මම අදටත් පසු තැවෙනවා බන් මේකට .බෙහෙත් නොවිද්ද නම් මු තව කාලයක් ඉන්නවා අපිත් එක්ක :dull::dull::dull::(:(:(