අපේ එවුන්නං හපල නෑ කවදාවත්... මම ඉස්සර උන් හෑනුං අරිනකොට එක පාරට ඇඟිල්ලක් කටට දානව. හපන්නෑ බං. ගස්සල කට අහකට ගන්නව.
සමහර උන් ඉන්නව එහෙම
පෙලක් උන් ඉන්නව ඇඟේ ඇතිල්ලෙන්නෙවත් නෑ
පූසගෙ පිට අතගාද්දි හුරතල් වෙනවනං ඌ යටහත් පහත් පූසෙක්
අපේ ගෙදර හිටිය එකා එහෙම නෙමේ උගෙ අතගාන්න පුලුවන් ඔලුව විතරයි
පිට අතගෑව කියන්නෙ නියපොතු ටිකෙන් අතේ එල්ලෙනව සනීපයි
ඊට පස්සෙ හපනව
උන් ඇඟේ ඇතිල්ලෙන්නෙ කීකරු බව පෙන්නන්නලු ඇඟේ අැතිල්ලෙන්නැති පූසො හෙන ආඩම්බරයි මං ආස ඒ වගේ උන්ට 







දැන් පූසො නෑ වල් බල්ලෙක් ඉන්නව මට ඌ මැරිල යනකං ඉවසිල්ලක් නෑ