Emoney Bank account challenge...

Kasippu Sira

Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    අපිට ඉතින් දාන්න දේවල් නෑ බන් ;) හම්බ කරන සේරම වාහන වලට තමයි :lol: 2011 ඉදන් අපි වැඩ. ගමේ උන්ට අනුව ඉතින් අපි කරන්නේ මොකක්හරි හොර වැඩක්,

    මම මෙච්චරයි කියන්නේ >
    AAEAAQAAAAAAAAPMAAAAJDk3MDYzZTA5LTc2YTQtNGExYy05MDJjLTY4NWQzNTVmNjg3Zg.jpg


    mewala credit: lasindu nadeeshan + Iplusblog.com (2010-2011)


    අම්මපා බන් ගමේ උන් හිතාගෙන ඉන්නේ මන් හොර සල්ලි අච්චු ගහනවා කියලා.
    උන්ට තියෙන ලොකුම ප්‍රශ්නේ ඒක
    :lol::lol::lol:
     

    maxmnj

    Junior member
  • Mar 4, 2010
    107
    5
    18
    Jaya weva saho.....
    search karala igena ganna mona pettenda search karanna one kiyalawath ingiyak denna machan
    2j61ctz.png


    මචන් මේ තියෙන්නේ මම මෙච්චරකල්( ගිය අව්රුද්දෙ අප්‍රෛල් ඉඳල) internet එකෙන් හොයපු සල්ලි :):):) ඔක්කොම කියන්නේ ඔය bike එකක් ගන්නයි ebay එකේ පොඩි පොඩි බඩු කෑලි ගන්නයි වියදම් උන ඒවා ඇරුනහම ඉතුරු ටික. මම ඉගෙන ගන්න ගමන් පාර්ට් time තමයි ඕව කරන්නේ. internet එක කියන්නේ සල්ලි ආකාරයක් කියල අමුතුවෙන් කියන්න ඕනේ නැහැ, ජොබක් නැති එවුන් හුඋල්ල හුඋල්ල ඉන්නේ නැතුව මහන්සි වෙලා තමාගේ passion එක හොයාගෙන වැඩ කරොත් ගොඩ යන එක ගේමක් නෙමෙයි.

    මම මේවා හෙව්වේ කොහොමද කියල අහන්න එපා, කුහක කමට නෙමෙයි කියන්නේ නැත්තේ, ඇත්තටම අපේ රටේ මිනිස්සු මොලේ පාවිච්චි කරලා වැඩ කරන්නේ නැති නිසා. හින්ට් එකක් දෙන්නම් පොඩි ;) මට adsense , youtube ඕවා කරන්න වෙලාවක් නැහැ අද්යාපන වැඩ කටයුතු නිසා ඔය ඔක්කොම passive income වලින් හොයපු ඒවා :):):)

    මහන්සි වෙලා තමන්ගේ passion එක හොයාගෙන වැඩ කරපන්, කවදාහරි උඹට සල්ලි ගලාගෙන එන එක නවත්තගන්න බැරි වෙයි ;)

    ජය!!! සතුට!!!


    තව කෙනෙක්ට inspire වෙන්න internet එක කාපු ඔයාගේ account එකත් මෙතන පොස්ට් කරන්න. :cool: