Mobitel 5 කෙලලද?

DotaMesi

Active member
  • Nov 5, 2015
    748
    249
    43
    Mobitel 5 කෙලලද?

    දැන් රුපියල් 13ක් කැපෙනවද බන්.M2M විනඩි 100යි. 200MB ලැබෙන කතාවක් කියනවා.ඇත්තද?

    විස්තරේ
    කිව්වෙ පාවිච්චි කරන කෙනෙක් .මගේ ලගත් සිම් එකක් තියෙනවා ඊයේ සල්ලි ඉවර උනා.අද තාම සල්ලි දැම්මෙ නෑ.
    :angry::angry::angry:
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ඔහොම දෙන සිම් වල ප්‍රශ්නේ ඕක තමයි, උන්ට ඕන වෙලාවා වැඩි කරන්න පුළුවන්. උබල, උන් අතරේ අග්රිමන්ට් එකක් නැ.
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,472
    8,657
    113
    මගෙනම් මොබිටෙල් ඇබකස්, M2M විනාඩියට සත 74යි.