ඔය immigration consultla තමයි ලංකාවේ ඉන්න ලොකුම හොරු. $60,000 පෙන්නන්න ඕන නැ. $17,000 අමතරව tuition fee + තව $5000 වගේ පෙන්නුවම ඇති. යන එකාට දේපල වගේ තියෙනවනම් එකවත් පෙන්නපන්. letter එකේ ලියපන් අවශ්‍යතාවයක් උනොත් මේවා විකුනනවා කියල. එකෙමත් නැත්නම් තාත්තත හරි අම්මගේ හරි දේපල පෙන්නපන්. consultantla ගාවට බොරුවට යන්න එපා. ඕක තනියම කරගන්න පුළුවන්.