කැනඩාවට student visa

  • Sep 23, 2014
    1,219
    344
    83
    තුම්පනේ
    මචංලා මේකයි සීන් එක.
    කැනඩාවට student visa යනවනම් ලක්ශ 60 පෙන්නන ඕනිද බං. මගේ යකුවෙකුකට consultant කෙනෙක් කියලා තියෙන්නේ. එහෙම නැත්තම් බෑ කියලා. ඌ යන්න හදන්නේ memorial university of newdoundland වල st jhon's කැම්පස් එකට. එකේ සෙමෙස්ටෙර් එකකට ගෙවන්න තොයෙන්නේ 1680 ක් වගේලු.

    හාබැයි මේකයි සීන් එක. immgration site financial capacity එකට ඉල්ලනේ මේමයි

    Example:

    If you and two family members want to come to a province outside Quebec for a year, you will need:

    Tuition +$10,000 (for the student)
    +$4,000 (for the first family member)
    +$3,000 (for the second family member)
    Total: Tuition + $17,000

    http://www.cic.gc.ca/english/study/study-how-documents.asp

    . දන්න එකෙක් මේකේ ඇත්ත නැත්ත කියපන්කෝ.

    රෙප් වලින් සලකනු ලැබේ
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,791
    40,449
    113
    හිතුවක්කාරයා;22360763 said:
    arun ehema ba kiyala machan. :no: apema ewa penna kiyala :no:. eth migration site eke student visa wala kohewath kiyala nahane bn 60 k penna kiyala

    site eke thiyena de ta wada un kiyana de ne ban wadagath. salli pennanna ayawa contact karagena un ekka wisthara katha karala balapan. samahara wita un gawa owata tricks thiyenna puluwan
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    සල්ලි පෙන්නන උන් උන්නම් ඕන තරම් ඉන්නවා. එත් බැක් ඩෙට් කරන්න නම් බැහැ ඉස්සර වගේ දැන්
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මචං සල්ලි පෙන්න තරමට හොදයි. ලක්ෂ 17 කියන්නේ යුනි එකේ අවුරුද්දක ෆී එක. ඊට පස්සේ ලිවින් කෝස්ට් එහෙම ඊට පස්සේ අවුරුද්දේ එකතු වෙද්දී ලක්ෂ 60න් පුළුවන් නම් එක ලාබයි බන්.:yes:

    උබට ඩයල් එක්කගෙ නො එකක් දෙන්නම් ඌ හැබැයි රට යවන එවයි.ස්පොන්සර් වැඩයි දෙකම කරනවා.
     
  • Sep 23, 2014
    1,219
    344
    83
    තුම්පනේ
    මචං සල්ලි පෙන්න තරමට හොදයි. ලක්ෂ 17 කියන්නේ යුනි එකේ අවුරුද්දක ෆී එක. ඊට පස්සේ ලිවින් කෝස්ට් එහෙම ඊට පස්සේ අවුරුද්දේ එකතු වෙද්දී ලක්ෂ 60න් පුළුවන් නම් එක ලාබයි බන්.:yes:

    උබට ඩයල් එක්කගෙ නො එකක් දෙන්නම් ඌ හැබැයි රට යවන එවයි.ස්පොන්සර් වැඩයි දෙකම කරනවා.

    machan pm ekak dapan bro. thaks. uni ekata sem ekata gewanna oni1600 ganak macha. laksha 60k nm wenne nahane bn okkoma ekathu karath
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    හිතුවක්කාරයා;22361252 said:
    machan pm ekak dapan bro. thaks. uni ekata sem ekata gewanna oni1600 ganak macha. laksha 60k nm wenne nahane bn okkoma ekathu karath

    මම හිතන්නේ නෑ මචං ලක්ෂ 10න් වගේ ශේප් වෙන්න පුළුවන් කියලා. කොහොමත් ලක්ෂ 20ට කිට්ටු වෙයි අවුරුද්දක කොර්ස් ෆී එක නම් යාලුවා ඩිග්රී එකටද යන්නේ බන් ?? :confused:

    මම උබට නො එක එවන්නම්. ඌ ගොඩක් ඔසී එහෙම යවන්නේ, usa canada යවනවා ඇති. නුගේගොඩ හිටියේ මතක විදිහට.:yes: වැඩේ හරියට කර ගන්න පුළුවන් වෙයි. මොකද ස්පොන්සර් වැඩ කරන්නේ අපේ නමට ලෝන් එකක් පාස් කරලා boc එකේ :yes:
     
    ela machan.. mama newei bn mage yaluwek.. u Msc ekata yanne. uge gawa tynne 25 lak
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    හිතුවක්කාරයා;22361288 said:
    ela machan.. mama newei bn mage yaluwek.. u Msc ekata yanne. uge gawa tynne 25 lak

    අර මම නො එක දුන්න එකාගෙන් කෝල් එකක් දාල බලන්න කියන්න. පුළුවන් වෙයි මම නම් හිතන්නේ බන්.:yes: