මචෝ ෆෝන් එක pc එකට ගහලා usb tethering / wifi hotspot දාල තිබ්බොත් ෆෝන් එකට හොද නැද්ද?
ehema ekak na machan,
අවුලක් වෙලා නෑ නේදගිනි පත්තු වෙලා හිටියේ කෙලිය තමා කියල
![]()

මම නම් ගොඩක් tv series බෑවා speed අඩු වුණ වගේ දේවල් වුනෙ නෑ.මම හිතන්නේ limit එකක් නෑඉස්සෙලාම සැරේ දෙන දවස් 3 එකට ලිමිට් තියෙනවද බං? නැත්තම් අපිට ඕන තරම් බාන්න පුලුවන්ද?
අපි ගත්ත කාලේ පැය දෙකයි හම්බුනේ බන් ඒ හින්ද දන්නේ නෑ ඕක ගැනඉස්සෙලාම සැරේ දෙන දවස් 3 එකට ලිමිට් තියෙනවද බං? නැත්තම් අපිට ඕන තරම් බාන්න පුලුවන්ද?
![]()
සමහරවිට පළවෙනියටම දෙන එක හින්ද 15GB පුළුවන් ඇති.අපි ගත්ත කාලේ පැය දෙකයි හම්බුනේ බන් ඒ හින්ද දන්නේ නෑ ඕක ගැනසමහරවිට පළවෙනියටම දෙන එක හින්ද 15GB පුළුවන් ඇති.
පුළුවන් තරමක් බාපන් ඉතින් ලිමිට් වෙනවනං වෙයි නෙ.
ඕකා කියන ගණන් ෂුවර් නෑAccording to our president, the limit is 7GB

හැමෝටම හම්බෙනවද නැද්ද නං දන්නේ නෑ
we regret the inconveniennce caused in the cliQ app on 15/10/17. As a token of appreciation, we have granted 4 hours of free internet today. Activate now
ඔන්න සිම් තියෙන උන් දාල පලයල්ලා පැය හතරක් නිකන් දෙනවලුහැමෝටම හම්බෙනවද නැද්ද නං දන්නේ නෑ
![]()

we regret the inconveniennce caused in the cliQ app on 15/10/17. As a token of appreciation, we have granted 4 hours of free internet today. Activate now
ඔන්න සිම් තියෙන උන් දාල පලයල්ලා පැය හතරක් නිකන් දෙනවලුහැමෝටම හම්බෙනවද නැද්ද නං දන්නේ නෑ
![]()
5 min - 6/=oke mona mona time walatada plan thiyenne.
1h 2h 3h 2weeks ? ehema ehema kochchara time walata thiyanawa da
1 week eka data limit ekak tiyenawad bn
5 min - 6/=
10 min - 10/=
15 min - 14/=
20 min - 18/=
45 min - 22/=
1 h - 25/=
2 h - 45/=
6 h - 59/=
1 day - 65/=
2 day - 120/= (with -20% bonus, 96/=)
7 day - 245/= (with -20% bonus, 195/=)