Etisalat Cliq app & Cheap Internet

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මචෝ ෆෝන් එක pc එකට ගහලා usb tethering / wifi hotspot දාල තිබ්බොත් ෆෝන් එකට හොද නැද්ද?
     
    Mozilla

    Well-known member
  • අවුලක් වෙලා නෑ නේද :oo: ගිනි පත්තු වෙලා හිටියේ කෙලිය තමා කියල :baffled:

    ඉස්සෙලාම සැරේ දෙන දවස් 3 එකට ලිමිට් තියෙනවද බං? නැත්තම් අපිට ඕන තරම් බාන්න පුලුවන්ද?
    :frown:
     
    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    අඩුවට නෙට්, ජේසු ජීවමානයි, සිංහලයා මෝඩයා, සුභාරංචි, හම්බ ට්‍රික්ස්, හම්බ thread, හම්බසලාට්, හම්බසලාට් horu sapada dan, lazylizard හොද එකා, lazylizard=හම්බයා, lolla kari hambaya, lol_seen=හම්බයා, thread
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ඉස්සෙලාම සැරේ දෙන දවස් 3 එකට ලිමිට් තියෙනවද බං? නැත්තම් අපිට ඕන තරම් බාන්න පුලුවන්ද?
    මම නම් ගොඩක් tv series බෑවා speed අඩු වුණ වගේ දේවල් වුන‍ෙ නෑ.මම හිතන්නේ limit එකක් නෑ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉස්සෙලාම සැරේ දෙන දවස් 3 එකට ලිමිට් තියෙනවද බං? නැත්තම් අපිට ඕන තරම් බාන්න පුලුවන්ද?
    :frown:
    අපි ගත්ත කාලේ පැය දෙකයි හම්බුනේ බන් ඒ හින්ද දන්නේ නෑ ඕක ගැන :no: සමහරවිට පළවෙනියටම දෙන එක හින්ද 15GB පුළුවන් ඇති.

    පුළුවන් තරමක් බාපන් ඉතින් ලිමිට් වෙනවනං වෙයි නෙ.
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    අපි ගත්ත කාලේ පැය දෙකයි හම්බුනේ බන් ඒ හින්ද දන්නේ නෑ ඕක ගැන :no: සමහරවිට පළවෙනියටම දෙන එක හින්ද 15GB පුළුවන් ඇති.

    පුළුවන් තරමක් බාපන් ඉතින් ලිමිට් වෙනවනං වෙයි නෙ.

    According to our president, the limit is 7GB
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    we regret the inconveniennce caused in the cliQ app on 15/10/17. As a token of appreciation, we have granted 4 hours of free internet today. Activate now

    ඔන්න සිම් තියෙන උන් දාල පලයල්ලා පැය හතරක් නිකන් දෙනවලු :oo: හැමෝටම හම්බෙනවද නැද්ද නං දන්නේ නෑ :baffled:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    we regret the inconveniennce caused in the cliQ app on 15/10/17. As a token of appreciation, we have granted 4 hours of free internet today. Activate now

    ඔන්න සිම් තියෙන උන් දාල පලයල්ලා පැය හතරක් නිකන් දෙනවලු :oo: හැමෝටම හම්බෙනවද නැද්ද නං දන්නේ නෑ :baffled:

    :shocked:
     
    oke mona mona time walatada plan thiyenne.
    1h 2h 3h 2weeks ? ehema ehema kochchara time walata thiyanawa da
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    5 min - 6/=
    10 min - 10/=
    15 min - 14/=
    20 min - 18/=
    45 min - 22/=
    1 h - 25/=
    2 h - 45/=
    6 h - 59/=
    1 day - 65/=
    2 day - 120/= (with -20% bonus, 96/=)
    7 day - 245/= (with -20% bonus, 195/=)

    ah thanks.2 weeks wage na ne. max speed eka kohmada? ubata
    president dala thibbe around 1mbps
     
    Last edited: