Etisalat Cliq app & Cheap Internet

Mewan_Rose

Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මෙහෙ නං වැඩ :oo:

    ෆෝන් එකේද දාගෙන ඉන්නේ
    :yes: phone එකේ තමයි,වැඩ නෑ machan ඇහුවම කිව්වා app එකේ අවුලක් ඉක්මනට හදනවා කියලා
     
    එතකොට මුන් මාව මරණ කයි unwanted publicity දිලා එකටත් කෙලෙව්වා කියල.:P

    මුන් ටීවී බලන එකක් යැ :P පැය කලන් බාගෙන් ad යන්නේ මිරිකලා ඉන්ටනෙට් යන්න කියල.
    waiting for it:love:
    :rofl:

    කැරි පෝනියා ඒකටත් කෙලියා එහෙනම් තෝ :angry::angry:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Podi Silva - පොඩි සිල්වා;22363161 said:
    බලපන් උබලට කිව්වා විතරයි Package Active වෙන්නේ නෑ
    Try Again using an Etisalat Prepaid SIM කියලා එනවා :angry::angry:
    මටත් හෙට විතරයි එහෙනං :baffled: කිලික් ඔබ නැවතත් අප අතරම ඉපදේවා :love:
     

    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    hari giyada :dull:
    no
    w0gcvs.jpg
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ෆොනේ එකෙන් හොට්ස්පොට් ගහලා ලැප් එකට ගත්තොත් අවුල් ද?

    එහෙම ඕනෙ නෑ app ඒකෙන් package එක active කරලා sim එක dongle එකට දාගන්න