අපේ එකෙක් 78000 ද කොහෙද දීලා ගත්තා ලයිට් නමයක්. අද වෙනතුරු උට නම් සල්ලි හම්බුනේ නෑ



දුකෙන් වුනත් කියන්න කැමතියි සහෝදරවරුනි.
Uඅපේ ගෙදර අයත් අහු වුනා බන් ඔය බොරුවට.![]()
තාත්තගෙම මල්ලි තමයි අපිට ඔය මගුල අරගෙන ආවෙ. අපි ඉතින් සැක කරෙත් නෑ බන්. පවුලෙ එකානෙ. ඒ දවස් වල ගොඩක් සල්ලි ප්‍රශ්න තිබුනා. ඒ නිසා තාත්තා රට යන්න හිටියෙ. ඒකට නය වෙලා ගෙනාව සල්ලි ටිකක් තිබුන මේ කාලකන්නි ආව දවසෙ. කොහොමහරි උබ කිව්ව විදියටම meeting එකක් තිබ්බ. අන්තිමට මුන් ගියේ අර සල්ලිත් අරගෙන. ඊලගට අපේ අම්මගෙ යාලුවො දෙන්නෙකුත් ඕකට set වුනා. ඒ ඇන්ටිලා තව කට්ටිය එක්කන් ආව. තාත්තා රට ගියා. මෙයාල meeting එකේ කිව්ව වගේ කට්ටියට සල්ලි ආවෙ නම් නෑ. එහෙම ප්‍රශ්න වෙනකොට තාත්තගෙ මල්ලිත් ශේප් එකේ මාරු වුනා. අන්තිමට අපිට තවත් ණය වෙලා අනිත් අයගෙ සල්ලිත් බේරන්න වුනා. ඒ ණය තාම ගෙවනව බන්. ඕවට නම් කවදාවත් අහු වෙන්න එපා බන්. අරූ ඊට පස්සෙ අපි උන්නද මලාද කියල වත් හොයන්න ආවෙ නෑ. ඔය වගේ රැවටිලි වලට අහු වෙන්න එපා. මිනිහෙක්ගෙ මූන බලන්නත් ලැජ්ජ හිතෙන business එකක් ඕක.![]()
![]()
![]()
![]()





Ade mage yaluwekuth mata ooka set kara..
Unge branch ekak tiyenawa maharagama
Mata ethanata enna kiyala oya tikama qwa
Munwa allala denna widiyak nadda ban...
Man balaumgala ta th katha kara
Un magula 4n ussanne na
පොලිසියට අල්ලලා දුන්නට වැඩක් නෑ බන්
මොකද උන් බිස්නස් එකක් කරන්නේ
භාණ්ඩයක් විකුණලා සල්ලි හොයන්නේ.
ඊට පස්සේ කමිෂන් එකක් ගන්ඩ අපි අනිත් උන්ව හොයල දෙන එක අපේ වැඩක්.
ඉතින් වැඩේ ලීගල්.
හරියට එළකිරි එකේ රෙෆ් ලින්ක් දාලා තමන්ට වාසියක් කරගන්නවා වගේ
maara seen ekak ne..
Ethakota meeka neethi gatha ekakda..?
maara seen ekak ne..
Ethakota meeka neethi gatha ekakda..?

එක සැරයක් ගියා බන්
අම්මගේ යාලුවෙක් අපේ අම්මට එන්ඩ කියල මමත් ගියා
මෙන්න අදුරන අයිය කෙනෙක් ඉන්නේ.
ආ මේ මල්ලිත් ඇවිත්නේ කිවුව.
ඊට පස්සේ අම්මගේ යාලුවගෙනුයි අර අයියා කාරයගෙනුයි පුදුම වදයක් තිබ්බේ
ගෙදරත් ආවා දවස් දෙකක් විතර හොයාගෙන
දෙන්නටම කිවුවා අපි කැමති නෑ කියල කෙලින්ම.
Ade mage yaluwekuth mata ooka set kara..
Unge branch ekak tiyenawa maharagama
Mata ethanata enna kiyala oya tikama qwa
Munwa allala denna widiyak nadda ban...
Man balaumgala ta th katha kara
Un magula 4n ussanne na
මේ ලඟදි මාවත් එකේ ඇදන් ගියා මහරගම අලුතින් 1ක් දාල තියෙනවා එකට යන්න කලින් වෙන දෙයක් කිව්වේ ,ඇතුල් වෙනකොටම උඩින් ග්ලෝබල් ලය්ෆ් නම ගහලා තියෙනවා මම එහෙම්ම උන්ට මේවා නම් කරන්න බැහැ සොරි කියල අවා ඇතුලට ගියෙත් නැහැ .එක්කන් ගියපු යාළුවා එදාය්න් පස්සේ කතා කරන්නෙත් නැහැ

