Despacito( 4 billions views on youtube)

jamiezue

Well-known member
  • Jul 28, 2008
    11,976
    1
    8,800
    113
    -~උලක් උඩ-~
    මේම ගීතය ගිය අගෝස්තුවේදී නැරඹීම් බිලියන 4ක් පැන්නුවා..ලෝකෙ ඉන්නෙත් බිලියන 7යි.. මේක පූටෝරිකන් නිර්මානයක්. භාශාව ස්පාඥ්ඤ.ලොව මෙතෙය් කල් යූටියුබ් වල වැඩිම පිරිසක් නැරඹූ වීඩියෝව

     
    • Like
    Reactions: libero and BlueBat

    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    මටත් කෑල්ල තමා ඕක එව්වේ බලන්න ලස්සන සින්දුවක් කියලා. පස්සේ කියනවා ඒක ඇහුවට කමක් නෑල්ලු වීඩියෝ එක බලන්න එපාලු:lol:

    funy-twerk-kid-mom.gif
     

    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    :D



    podi un natanne nam wena ehekata but six eight beat ekak nisa dekama sync wenawa:P
     
    Last edited:

    0cean

    Member
    May 25, 2017
    841
    58
    0
    N/A
    මේම ගීතය ගිය අගෝස්තුවේදී නැරඹීම් බිලියන 4ක් පැන්නුවා..ලෝකෙ ඉන්නෙත් බිලියන 7යි.. මේක පූටෝරිකන් නිර්මානයක්. භාශාව ස්පාඥ්ඤ.ලොව මෙතෙය් කල් යූටියුබ් වල වැඩිම පිරිසක් නැරඹූ වීඩියෝව

    ලෝකේ බිලියන 7ක් හිටියට internet පාවිච්චි කරන අය ඉන්නේ බිලියන 3.5ක් වගේ. එකෙනුත් YouTube පාවිච්චි කරන්නේ බිලියන 1ක් වගේ...

    https://www.youtube.com/yt/about/press