SLT Broadband Loyalty Rewards

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,698
    2
    115,581
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    mekai seen eka. ubala ADSL aran idapu kale ta samana kalayak free 20MB denawa per day.

    for example,
    2015 nam connection eka gatte. 2 year old ne. so, 2019 wenakan dawasata 20MB free extra gb labenawa

    මේක වන්ටයිම් ඩිල් එකක්.
    ටෙලිකොම් ඉන්ටනෙට් ගත්ත දවස් ගානට, හැම දවසටම මෙගා බයිට් 20 ගානේ දෙනවා.
    ඔක්තෝම්බර් 15 ඉදන් ඔක්තෝම්බර් 31 වෙනකම් රෙජිස්ටර් වෙන්න පුළුවන්.
    රෙජිස්ටර් උන යට අදාළ ඩේටා ප්‍රමාණය නොවැම්බර් දෙවැනි සතියේ ඉදන් දෙනවා .
    අබිමාන, ඔන්ට්‍රි, ඕල් ප්ලස් පැකේජ් වලට අදාළ වෙන්නේ නැත. අනිත් පැකේජ් වලට වලංගු වේ .
    20GB දවස් ගානෙත් අවුරුදු ගානට වැඩි වෙලාද ලැබෙන්නෙ නැත්තම් හැමෝටම දවසට 20GB ද?
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,408
    16,198
    113
    20GB දවස් ගානෙත් අවුරුදු ගානට වැඩි වෙලාද ලැබෙන්නෙ නැත්තම් හැමෝටම දවසට 20GB ද?

    මදැයි හාර්ඩ් එක පුරෝ ගන්න උන්නා අපි දෙන්න.

    281ffe5d42a8941c1c038cd23424e55c--good-people-things-happen.jpg
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    20GB දවස් ගානෙත් අවුරුදු ගානට වැඩි වෙලාද ලැබෙන්නෙ නැත්තම් හැමෝටම දවසට 20GB ද?

    අවුරුදු 10 x දවස් 365 x 20 මෙගා = xxxx

    ඔය ගාන නොවැම්බර් දෙවැනි සතියේ දෙනවා ලු :)
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,408
    16,198
    113
    සිරි කෑන් එක ඒත් කමක් නෑ නිකන් දෙනවනම් දෙමළ පත්තරේ හරි කමක් නෑ :(:P
    :yes: දැට්ස් මා බෝයි
    ow 20mb count karannath be usage meter eke..:D:D

    හ්ම්.. වැඩිය හිතන්නේ නැතිව දෙන දෙයක් ගන්න ඕනා. :dull:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ඒ කියන්නෙ 1 ටයිම් 70GB විතර ලැබෙයි වැලිඩිටි කාලෙ කොහොමද දන්නෑ?

    මාසයක් වෙන්න ඇති බන් :) නොවැම්බර් 30 වෙනකොට ඉවරත් වෙනවා ඇති :lol:
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    අවුරුදු 10 x දවස් 365 x 20 මෙගා = xxxx

    ඔය ගාන නොවැම්බර් දෙවැනි සතියේ දෙනවා ලු :)
    oya dewani sathiye dena eka thama allanne naththe..extra gb widihata dei aye anith mase monthly quota eka iwara wenakan use karanna be :lol::lol:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    විකාරයි.

    අවුරුද්දක් පරනයිනම් nov මාසෙට 7GB add වෙනවා... එහෙමද..?

    ඔව් මම ෆේස්බුක් එකෙන් ඇහුවේ. උන් රෙප්ලයි එකේ තියෙන්නේ එහෙමයි

    oya dewani sathiye dena eka thama allanne naththe..extra gb widihata dei aye anith mase monthly quota eka iwara wenakan use karanna be :lol::lol:

    :)
     
    D T

    Member
    Aug 4, 2016
    2,460
    303
    0
    96
    𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦
    ඔව් මම ෆේස්බුක් එකෙන් ඇහුවේ. උන් රෙප්ලයි එකේ තියෙන්නේ එහෙමයි

    mekai seen eka. ubala ADSL aran idapu kale ta samana kalayak free 20MB denawa per day.

    for example,
    2015 nam connection eka gatte. 2 year old ne. so, 2019 wenakan dawasata 20MB free extra gb labenawa

    මොකද්ද බන් 2019 වෙනකම් දවසට 20MB ගානේ දෙන කතාව..