කොළඹ උපසංස්කෘතිය වසා දැමේ !!
2017-10-18 10:21:30
කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨය වසා දැමීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය විසින් තීරණය කර ඇත. ඒ එම විශ්වවිද්යලායේ ශාස්ත්‍ර පීඨයේ සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙනි.
ගැටුම සම්බන්ධයෙන් පාලනාධිකාරිය මැදිහත්ව සාකච්ඡාවක් පැවැත්වුවද නැවතත් ඊයේ (17දා) රාත්‍රියේ ගැටුම ඇතිවීම හේතුවෙන් මෙසේ විශ්වවිද්‍යාලය වසා දමා ඇත.
ගැටුමෙන් තුවාල ලබා ඇති සිසුන් දෙදෙනෙක් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
http://www.ada.lk/article/284358/කොළඹ-සරසවියේ-ශාස්ත්‍ර-පීඨය-වසයි
දැන් ඉතින් අට පාස් උන් එක එක ඒව කියයි
මේක තමයි අන්තරේ අය්යලා රැග් එකෙන් හදපු එකමුතුකම