කොළඹ උපසංස්කෘතිය වසා දැමේ !!

කොළඹ උපසංස්කෘතිය වසා දැමේ !!

2017-10-18 10:21:30

කොළඹ විශ්වවිද්යාලයේ ශාස්ත්ර පීඨය වසා දැමීමට විශ්වවිද්යාල පාලනාධිකාරිය විසින් තීරණය කර ඇත. ඒ එම විශ්වවිද්යලායේ ශාස්ත්ර පීඨයේ සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙනි.
ගැටුම සම්බන්ධයෙන් පාලනාධිකාරිය මැදිහත්ව සාකච්ඡාවක් පැවැත්වුවද නැවතත් ඊයේ (17දා) රාත්රියේ ගැටුම ඇතිවීම හේතුවෙන් මෙසේ විශ්වවිද්යාලය වසා දමා ඇත.
ගැටුමෙන් තුවාල ලබා ඇති සිසුන් දෙදෙනෙක් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

http://www.ada.lk/article/284358/කොළඹ-සරසවියේ-ශාස්ත්‍ර-පීඨය-වසයි

දැන් ඉතින් අට පාස් උන් එක එක ඒව කියයි
මේක තමයි අන්තරේ අය්යලා රැග් එකෙන් හදපු එකමුතුකම :lol::rofl:
 
ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    විස්ස විද්‍යාලයේ එව්න්ට සලකනවා කියන්නේ උබ එතන:lol::lol:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උඹලට කොච්චර කිව්වත් තේරෙන්නෑ එයාල මේ හැම දුකක්ම විඳින්නෙ අනාගතේ ඉපදෙන්න ඉන්න තොපේ ලමයින්ට නොමිලේ අධ්‍යාපනේ උරුම කරල දෙන්න යකෝ :angry:
     
    උඹලට කොච්චර කිව්වත් තේරෙන්නෑ එයාල මේ හැම දුකක්ම විඳින්නෙ අනාගතේ ඉපදෙන්න ඉන්න තොපේ ලමයින්ට නොමිලේ අධ්‍යාපනේ උරුම කරල දෙන්න යකෝ :angry:

    ඔව් ඒ පිළිබද තිබූ විද්වත් සාකච්චාවක් දුරදිග ගිහින් නිසා තමයි වහලා තියෙන්නේ :P :P
     
    Matara_C

    Well-known member
  • Oct 30, 2015
    1,135
    811
    113
    රාහුල පාර,මාතර.
    උඹලට කොච්චර කිව්වත් තේරෙන්නෑ එයාල මේ හැම දුකක්ම විඳින්නෙ අනාගතේ ඉපදෙන්න ඉන්න තොපේ ලමයින්ට නොමිලේ අධ්‍යාපනේ උරුම කරල දෙන්න යකෝ :angry:

    එපා කියපන් බං.
    අපරාදේ අපේ දරුවෝ නිසා උන් දුක් විඳින්නේ.
    අපේ දරුවෝ ගැන හිතන්න කලින් උන්ගේ අම්මලා, තාත්තලා ගැන හිතලා ඉගෙන ගන්න කියපන්..
    :lol::lol:
     
    එපා කියපන් බං.
    අපරාදේ අපේ දරුවෝ නිසා උන් දුක් විඳින්නේ.
    අපේ දරුවෝ ගැන හිතන්න කලින් උන්ගේ අම්මලා, තාත්තලා ගැන හිතලා ඉගෙන ගන්න කියපන්..
    :lol::lol:

    තම්න් ගැන හිතන ධනවාදී උබලා ඉන්නකන් රට හදන්න බෑ
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Podi Silva - පොඩි සිල්වා;22374634 said:
    ඔව් ඒ පිළිබද තිබූ විද්වත් සාකච්චාවක් දුරදිග ගිහින් නිසා තමයි වහලා තියෙන්නේ :P :P

    ඔව් ඒක තමා උඹලට එහෙම සාකච්ඡා පේන්න බෑ නොමිලේ අධ්‍යාපනේ විකුණන්න බලාගෙන ඉන්න දේශද්‍රෝහී හෑත්ත :angry:

    එපා කියපන් බං.
    අපරාදේ අපේ දරුවෝ නිසා උන් දුක් විඳින්නේ.
    අපේ දරුවෝ ගැන හිතන්න කලින් උන්ගේ අම්මලා, තාත්තලා ගැන හිතලා ඉගෙන ගන්න කියපන්..
    :lol::lol:

    ඒගොල්ලන්ට එයාලගෙ අම්ම තාත්ත උපාදිය හැම දේටම වඩා උඹලෑ අනාගතේ ඉපදෙන්න ඉන්න දරුවො වටිනව යකෝ සටනට සහයෝගය දීපිය අතක් පයක් කඩාගන්නැතුව :angry:
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    උඹලට කොච්චර කිව්වත් තේරෙන්නෑ එයාල මේ හැම දුකක්ම විඳින්නෙ අනාගතේ ඉපදෙන්න ඉන්න තොපේ ලමයින්ට නොමිලේ අධ්‍යාපනේ උරුම කරල දෙන්න යකෝ :angry:

    :P:P:P:P:P:P:P:P:P:P