කැලනිය උපසංස්කෘතිය තාවකාලිකව වසා දමයි

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    Ne ithin kapapu kapillata u Sunil Edirisinghe tath wada hodai kiwwe.

    eka ekata danena vidiya ban :yes:;) samaharunta me sinduwakwath nokiyapu anunge sinduwak kiyapu unuth hodayi kiyan rate

    vilapaththuwa mokakda kiyala nodanna un inna rate hamoma ubala :rofl:api wage:rofl: pandithayo nemene:love::love:;)
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,578
    840
    113
    මේකයි බන්, කැලනියේ සයන්ස් එක අල(අන්තරේ කියන විදිහට ). ඒ කියන්නේ අන්තරේ කියන පදේට නටන්නේ නෑ. කොටින්ම කිව්වොත් රැග් එක්ක් වත් නෑ ෆ්ස්ට් යර්ස්ලට. (හැබැයි එහෙම කියල අනිත් ආතල් නම් අඩුවක් නෑ.)
    මේ ප්‍රදර්ශනේ ගොඩක් හොඳින් කරගෙන යනකොට අන්තරේ එවුන් උන්ට ලකුණු දාගන්න එක එක කේස් අදිනවා.
    නහින එකා නහිද්දී කොහෙවත් යන එවුන්ගෙ කීම් වලට යටත් නොවී ඉන්න නිසා තමයි මේ ප්‍රශ්නෙ. අන්තරේ එවුන්ට පුලුවන් ඔච්චරයි. දෙශපාලන වශයෙන් ඔලු හෝදගත්තු කාලකන්නි රැලක්.
     
    AnuradhaRa

    Well-known member
  • Podi Silva - පොඩි සිල්වා;22318067 said:
    එතකොට තෝ ද නොමිලේ අජ්ජාපනේ රැක ගන්නේ :angry::angry:

    උන් ස්ව කැමැත්තෙන්ම උද්ඝෝෂණය කරන්ඩ ගිහින්..
    ඒකටත් නෙවිල් මාමි පලි :angry:
    මම නෙවිල් මාමිට ආදරෙයි. පෞද්ගලික විශ්ව විද්‍යාල ලංකාවෙ ඇතිකළ යුතුයි. රජයේ විශ්ව විද්‍යාලවල ඉඩ මදි නිසා.. :yes:
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,578
    840
    113
    උපුටගැනිමකි

    මහා ශිෂ්‍ය සංගමයේ ඉතාමත් නින්දිත, කුහක ක්‍රියාකලාපය හෙළා දකිමු!

    කැළණිය මහා ශිෂ්‍ය සංගමය වෙත.. 👇

    ▶️විද්‍යා ප්‍රදර්ශනයට ආපු නාවික හමුදාවට බාධා කරලා , චන්ඩි වගේ හැසිරිලා ඒ මිනිස්සුන්ව හරවල යැව්වා. ඒ මිනිස්සු ගියේ උඹල වගේ බීගෙන , බුලත් විට කාගෙන , සස්පෙන්ඩ් වෙච්ච හාල් පාරැවන්ට බයේ නෙවෙයි. ඔබල වගේ හාල්මැස්සො එක්ක හැප්පෙන එකත් ලැජ්ජාවක් නිසා. ලෝකේ දරැණුම ත්‍රස්තවාදීන් එක්ක යුද්ධ කරපු උන්ට උබලා හාල් මැස්සෝ.

    ▶️අපි ඒත් ඉවසුවා. මාස ගානක් තිස්සේ අපේ කොල්ලෝ කෙල්ලෝ මහන්සි වෙලා ගොඩනගපු දේ ඊයේ රෑ බීලා ඇවිත් අද වෙනකන්ම උඹලා විනාශ කරා. හේතුවක් නැතුව. එකම හේතුව කුහක කම.

    ▶️උබලා කැම්පස් ආවේ කොහොමද බං ? ඉස්කෝලේ කාලේ පැත්තකට වෙලා , මුලු ගැහිලා හිටපු උන් කැම්පස් ඇවිත් සෙට් එකක් එක්ක ඉන්නකොට චන්ඩි වෙලා. 😂

    ▶️උබලා වගේ පොඩි උන්ව දම්මලා කැට හොල්ලලා නෙවෙයි අපි මේ කරේ බං. අනුග්‍රාහකයෝ හොයල වැදගත් විදියට.

    ▶️උබලගේ තියෙන කුහක කම නිසා තමයි උබලටවත් , උබලගේ කාළකන්නි පක්ශ වලටත් අනාගතයක් නැත්තේ. බයවෙන්න එපා පේන තෙක් මානෙක අනාගතයක් නෑ තොපිට.

    ▶️මේ කරපු දෙයින් අපි සැලෙන්නෙ නෑ. උඹලට අනුකම්පා කරනවා. පව් බං. පුලුවන්නම් කරලා පෙන්නපං මේ වගේ වැඩක් හිගා කන්නෙ නැතුව.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • උපුටගැනිමකි

    :yes::yes:
     
    AnuradhaRa

    Well-known member
  • උනුත් එකයි මුුනුත් එකයි කියල එකම විකල්පය හැටියට මම දැක්කෙ JVP එක. JVP එකටවත් ඡන්දෙ දෙනව කියල හිතුව..
    මේ වෙන දේවල් දැක්කම මොන ඡන්දද කියල හිතෙනව
     
    • Like
    Reactions: casc_rokz

    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,578
    840
    113
    උනුත් එකයි මුුනුත් එකයි කියල එකම විකල්පය හැටියට මම දැක්කෙ JVP එක. JVP එකටවත් ඡන්දෙ දෙනව කියල හිතුව..
    මේ වෙන දේවල් දැක්කම මොන ඡන්දද කියල හිතෙනව

    Mewata paksha deshapalanaya sambandai ban. JVP leader Anura Kumara Kelaniye science eke ekek. Passe kaleka (95 passe) Kelaniye science eken JVP nathi una, paksha walata Kade giye naha science eke ewun. anthareta idak nathi una. Eda idan wali.
     
    AnuradhaRa

    Well-known member
  • Mewata paksha deshapalanaya sambandai ban. JVP leader Anura Kumara Kelaniye science eke ekek. Passe kaleka (95 passe) Kelaniye science eken JVP nathi una, paksha walata Kade giye naha science eke ewun. anthareta idak nathi una. Eda idan wali.

    මොකක්ද මේ ප්‍රයිවට් කතාවක් පටලගෙන
    කැණිය විශ්ව විද්‍යාලයෙම දෙපිරිසක් අතර ගැටමක් නේද මේක.. (සිවිල් යුද්ධයක් :lol:)
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,578
    840
    113
    මොකක්ද මේ ප්‍රයිවට් කතාවක් පටලගෙන
    කැණිය විශ්ව විද්‍යාලයෙම දෙපිරිසක් අතර ගැටමක් නේද මේක.. (සිවිල් යුද්ධයක් :lol:)

    Na ban. Kelaniye science faculty eke 50th anniversary ekata exhibition ekak karanna gatta science eke set eka.
    Kelaniya science eka deshapalanaya karanne naha. (No JVP or any politics)
    Mekata sponsor kale multinational companies, Sri Lanka forces wage ewa. Itin anthare ewunta meka kada kappal karanna thamai oya de kale. Moko un science ekath ekka wali 95 idan. Dan jvp leader Inna kale thamai Kelaniye science eke antimata anthare balen hitiye.
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    mokadda ban sn eka ?
    anthare vs kl science da ?

    mun ghaganne ai sponsorsla hoyagena exi karatada ? wena cae ekak da ?
    yako hama ekama sponsorsla hoyagenane karanne ? meke athi waradda mokadda ?
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0

    hamme ai bn mun mehema

    wunge wunma irisiyakarayo kuhakayo ammo mewata nam rideyi :(:(
    ekama uniye wunta mehema nam , anith pvt karana wunta koma kuhaka kam karayi adenawa thani ahata :lol::lol:

    nidahas adyapanaya rakinna lu yanne niyamayi
    :sorry:
     
    Last edited: