SINHALA MOVIES

neo7x

Well-known member
  • Aug 11, 2009
    3,256
    3,322
    113
    මචන් උඹ කවුද කියලා කියන්න මම දන්නේ නෑ. ඒත් මේ කරන වැඩේ නම් චාටර්. මිට වැඩිය හොදයි ගූ පුච්ච ගෙන කෑව නම්.

    මම මේ ෆිල්ම් අප්ලෝඩ් කරා කියලා ලොකු සල්ලියක් හම්බ කරන්නේ නෑ. ඒක උඹත් දන්නවා ඇතිනේ. මම මේවා අප්ලෝඩ් කරන්නේ අපේ community එකට විතරයි. එයින් ගොඩක් අය ඉන්නේ පිටරටවල. මෙහෙම අප්ලෝඩ් කරන ඒවයින් කවුරුවත් ලාභයක් උපයන්නේ නම් නෑ මම දන්න විදියට. අනිත් එක forum community වලදි අනිත් සාමාජිකයන්ට ගරු කිරිම හා ස්තුති කිරිම සාම්ප්‍රධායික සිස්ටම් එකයි.

    මේක කවුරු හෝ උදව්වක් ඉල්ලුවොත් සල්ලී /තරාතේරම නොබලා දන්න උන් උදව්ව කරනවා උඹත් දැකලා ඇති නේ....

    මේකයි දැන් කතාව මම හෝ වෙන කවුරුවත් මහන්සි වෙලා අප්ලෝඩ් කරපු එකක් remote upload / ftp upload අප්ලෝඩ් කරලා ආයේ රිපොස්ට් කරන්න හරිම ලේසියි. අඩුම ගානේ මුලින් අප්ලෝඩ් කරපු එකාගේ නමවත් දාපන්. නැත්තම් අපි දාපු ලිනක් copyright වලට අහුවෙලා මැකුවාම උඹේ ලින්ක් එක දාපන් චාටර වැඩ නොකර.

    උඹලා වගේ උන් නිසා මේ EK එකට අප්ලෝඩ් කරන උන් ගොඩක් නැතුවුනා මේ පසුගිය කාලේදි. උඹත් මේ සින් එක දිගටම කරනවා නම් මාත් ek එකට දාන එක නවත්තනවා

    උඹ හිතන් ඉන්න‍ේ මම සල්ලි හම්බකරන්න දැම්මා කියලද ? උඹම කියන විදිහට ඕක‍ෙන් සල්ලි හම්බ කරන්න පුලුවන්ද ? එහ‍ෙම පුලුවන් කමක් තිය‍ෙනවානම් මිරර් කරන්න‍ේ සිංහල ෆිල්ම් න‍ෙව‍ෙයි බටහිර ඒවා . මම දාලා තිය‍ෙන්න‍ේ මිරර් ක‍ොපියක් විතරයි . උඹට රිදුනට කරන්න ද‍ෙයක් නෑ . මම ඕක දැම්ම‍ේ සල්ලි හම්බකරගන්න න‍ෙව‍ෙයි . සමහර ලින්ක් එක තැනකින් හ‍ොයා ගන්න ල‍ේසි ව‍ෙන්නයි . වැඩ න‍ොකරන ලින්ක් වලට පහසුවක් විදිහටයි . සල්ලි හම්බකරනවා වග‍ේ ග‍ොන් පාර්ට් මටනම් අදාල නෑ . මට 2.50 ක්‍රම අවශ්‍යත් නෑ මුදල් හ‍ොයන්න .
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,256
    3,322
    113
    රිදුනද ප‍ෙ‍ාන්නයා . තමන්ග‍ේ 2.50 සල්ලි හ‍ොයන යන්තර‍ේට ක‍ෙළව‍ෙයි කියලා ..
     
    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,416
    2,461
    113
    ඇල්ල
    රිදුනද ප‍ෙ‍ාන්නයා . තමන්ග‍ේ 2.50 සල්ලි හ‍ොයන යන්තර‍ේට ක‍ෙළව‍ෙයි කියලා ..

    යන්නේ කොහේද මල්ලේ පොල්, ;)
    මිමර් ලින්ක්;; හම්මා.. එහෙනම් ඊලග ෆිල්ම් එක අල්පොඩ් කරලා පෙන්නපන් කෝ පොන්නයා :shocked::baffled:

    උඹ මාර සමාජ සේවකයා නේද? හොයන්න බැරි ලිනක් හොයලා දෙනවද? :shocked::shocked:

    උඔට 2.50 ක්‍රම අවශ්‍යත් නෑ මුදලුත් අවශ්‍ය නැත්තම් පෝස්ට් රිපොස්ට් නොකර පුක නොදි ඉදිපන් මල් පොන්නයා :yes::yes:
     
    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,416
    2,461
    113
    ඇල්ල
    4ed5af54-4520-494d-9167-ca2e8ce95fb8-0e4e7572.jpg

    https://oload.info/f/-h-AXykj6ls/Bahu.Bharya.600MB.SLSaiCo.mp4
     
    මම දැනට අලුතෙන් අපු එවා එක්ක ඔක්කොම 200කට වඩා ගානක් අප්ලොඩ් කරා මටත් උනෙ රිපොස්ට් කරන එක රිපොස්ට් කරන උන්ට තෙරෙන්නෙ නැ බ්න් මෙවා අප්ලොඩ් කරන්න වෙන මහන්සිය උබලට ලොකු තැග්ගක් තිය්නවා 1080පිස් 300ක් සිංහල ෆිල්ම්ස් එත් දෙන්නෙ නැ මොක්ද උබලා රෙප් එකක්වත් දෙන්නෙ නෙ සමහර උන් දෙන බොක්කවල් කිහිප්‍යක් ඉන්නවා එහෙම උන් මට ප්‍රට‍යිවට් මැසෙජ් දාලා ඉල්ල්පන් මම ඔන්ලයින් ඉන්නවා නම් අනිවා දෙනවා slsaico මට වචනෙකින් හරි හෙල්ප් කරපු එකෙක් උබ අනිවා
     
    Last edited:

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,416
    2,461
    113
    ඇල්ල
    මම දැනට අලුතෙන් අපු එවා එක්ක ඔක්කොම 200කට වඩා ගානක් අප්ලොඩ් කරා මටත් උනෙ රිපොස්ට් කරන එක රිපොස්ට් කරන උන්ට තෙරෙන්නෙ නැ බ්න් මෙවා අප්ලොඩ් කරන්න වෙන මහන්සිය උබලට ලොකු තැග්ගක් තිය්නවා 1080පිස් 300ක් සිංහල ෆිල්ම්ස් එත් දෙන්නෙ නැ මොක්ද උබලා රෙප් එකක්වත් දෙන්නෙ නෙ සමහර උන් දෙන බොක්කවල් කිහිප්‍යක් ඉන්නවා එහෙම උන් මට ප්‍රට‍යිවට් මැසෙජ් දාලා ඉල්ල්පන් මම ඔන්ලයින් ඉන්නවා නම් අනිවා දෙනවා slsaico මට වචනෙකින් හරි හෙල්ප් කරපු එකෙක් උබ අනිවා

    :love::love:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මටත් උනෙ රිපොස්ට් කරන එක රිපොස්ට් කරන උන්ට තෙරෙන්නෙ නැ බ්න් මෙවා අප්ලොඩ් කරන්න වෙන මහන්සිය
    ඕවා ගනන් ගන්න එපා බන්
    කොහොමත් උඹ ඔය අප්ලෝඩ් කරන්නේ වෙන එකෙක් මහන්සි වෙලා හදපු ෆිල්ම් නෙ
    උබට අප්ලෝඩ් කරලා ඔහොම දුක නම් ෆිල්ම් හදපු එකාට විකුණ ගන්න බැරි උනාම කොහොම දුකක් ඇද්ද? :baffled:

    උඹට රෙප් ගන්න ඕන නම් හොඳම වැඩේ පාස්වර්ඩ් දාලා අප්ලෝඩ් කරපන්
    පාස්වර්ඩ් එක ඕන උන්ට රෙප් දාන්න කියපන්, දවසෙන් කොටු ටික පිරෙයි
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    මම දැනට අලුතෙන් අපු එවා එක්ක ඔක්කොම 200කට වඩා ගානක් අප්ලොඩ් කරා මටත් උනෙ රිපොස්ට් කරන එක රිපොස්ට් කරන උන්ට තෙරෙන්නෙ නැ බ්න් මෙවා අප්ලොඩ් කරන්න වෙන මහන්සිය උබලට ලොකු තැග්ගක් තිය්නවා 1080පිස් 300ක් සිංහල ෆිල්ම්ස් එත් දෙන්නෙ නැ මොක්ද උබලා රෙප් එකක්වත් දෙන්නෙ නෙ සමහර උන් දෙන බොක්කවල් කිහිප්‍යක් ඉන්නවා එහෙම උන් මට ප්‍රට‍යිවට් මැසෙජ් දාලා ඉල්ල්පන් මම ඔන්ලයින් ඉන්නවා නම් අනිවා දෙනවා slsaico මට වචනෙකින් හරි හෙල්ප් කරපු එකෙක් උබ අනිවා

    ඕක සිංහලයගේ ගතියනේ මචන්.හොර වැඩ කරලමයි ගොඩ යන්න හදන්නේ.අනුන්ගේ පානින් එළිය බලන්න හදන්නේ.ඒකනේ අපිට මේ කෙලවෙලා තියෙන්නේ.හැමෝම එහෙම නැහැ බන්.මම නම් උබට පුළු පුළුවන් විදිහට රෙප් දුන්නා.
     
    halmessa

    Member
    Jul 21, 2009
    8
    0
    0
    මම දැනට අලුතෙන් අපු එවා එක්ක ඔක්කොම 200කට වඩා ගානක් අප්ලොඩ් කරා මටත් උනෙ රිපොස්ට් කරන එක රිපොස්ට් කරන උන්ට තෙරෙන්නෙ නැ බ්න් මෙවා අප්ලොඩ් කරන්න වෙන මහන්සිය උබලට ලොකු තැග්ගක් තිය්නවා 1080පිස් 300ක් සිංහල ෆිල්ම්ස් එත් දෙන්නෙ නැ මොක්ද උබලා රෙප් එකක්වත් දෙන්නෙ නෙ සමහර උන් දෙන බොක්කවල් කිහිප්‍යක් ඉන්නවා එහෙම උන් මට ප්‍රට‍යිවට් මැසෙජ් දාලා ඉල්ල්පන් මම ඔන්ලයින් ඉන්නවා නම් අනිවා දෙනවා slsaico මට වචනෙකින් හරි හෙල්ප් කරපු එකෙක් උබ අනිවා

    Machan umba koitharama sewayak loke purama wisirila inna ape kollo kello wenuwen karanawada kiyala hondin penawa.. mamath umbe dewal youtube eke indala hitala dekka.. mewa balala business karanna newei hungak aya hadanne kiyala mama hithanawa.. ahinsaka rasa windanayak thaniyama weli weli inna unta dena ekama pinak.. :cool::yes:
    mewa UL karana eke amaruwa hungak un dannawa athi kiyala hithanawa..
     
    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    මම දැනට අලුතෙන් අපු එවා එක්ක ඔක්කොම 200කට වඩා ගානක් අප්ලොඩ් කරා මටත් උනෙ රිපොස්ට් කරන එක රිපොස්ට් කරන උන්ට තෙරෙන්නෙ නැ බ්න් මෙවා අප්ලොඩ් කරන්න වෙන මහන්සිය උබලට ලොකු තැග්ගක් තිය්නවා 1080පිස් 300ක් සිංහල ෆිල්ම්ස් එත් දෙන්නෙ නැ මොක්ද උබලා රෙප් එකක්වත් දෙන්නෙ නෙ සමහර උන් දෙන බොක්කවල් කිහිප්‍යක් ඉන්නවා එහෙම උන් මට ප්‍රට‍යිවට් මැසෙජ් දාලා ඉල්ල්පන් මම ඔන්ලයින් ඉන්නවා නම් අනිවා දෙනවා slsaico මට වචනෙකින් හරි හෙල්ප් කරපු එකෙක් උබ අනිවා

    සහෝ අපිත් පුළුවන් විදියට ඔයාව ඇගයුවා