මචන් උඹ කවුද කියලා කියන්න මම දන්නේ නෑ. ඒත් මේ කරන වැඩේ නම් චාටර්. මිට වැඩිය හොදයි ගූ පුච්ච ගෙන කෑව නම්.
මම මේ ෆිල්ම් අප්ලෝඩ් කරා කියලා ලොකු සල්ලියක් හම්බ කරන්නේ නෑ. ඒක උඹත් දන්නවා ඇතිනේ. මම මේවා අප්ලෝඩ් කරන්නේ අපේ community එකට විතරයි. එයින් ගොඩක් අය ඉන්නේ පිටරටවල. මෙහෙම අප්ලෝඩ් කරන ඒවයින් කවුරුවත් ලාභයක් උපයන්නේ නම් නෑ මම දන්න විදියට. අනිත් එක forum community වලදි අනිත් සාමාජිකයන්ට ගරු කිරිම හා ස්තුති කිරිම සාම්ප්රධායික සිස්ටම් එකයි.
මේක කවුරු හෝ උදව්වක් ඉල්ලුවොත් සල්ලී /තරාතේරම නොබලා දන්න උන් උදව්ව කරනවා උඹත් දැකලා ඇති නේ....
මේකයි දැන් කතාව මම හෝ වෙන කවුරුවත් මහන්සි වෙලා අප්ලෝඩ් කරපු එකක් remote upload / ftp upload අප්ලෝඩ් කරලා ආයේ රිපොස්ට් කරන්න හරිම ලේසියි. අඩුම ගානේ මුලින් අප්ලෝඩ් කරපු එකාගේ නමවත් දාපන්. නැත්තම් අපි දාපු ලිනක් copyright වලට අහුවෙලා මැකුවාම උඹේ ලින්ක් එක දාපන් චාටර වැඩ නොකර.
උඹලා වගේ උන් නිසා මේ EK එකට අප්ලෝඩ් කරන උන් ගොඩක් නැතුවුනා මේ පසුගිය කාලේදි. උඹත් මේ සින් එක දිගටම කරනවා නම් මාත් ek එකට දාන එක නවත්තනවා
උඹ හිතන් ඉන්නේ මම සල්ලි හම්බකරන්න දැම්මා කියලද ? උඹම කියන විදිහට ඕකෙන් සල්ලි හම්බ කරන්න පුලුවන්ද ? එහෙම පුලුවන් කමක් තියෙනවානම් මිරර් කරන්නේ සිංහල ෆිල්ම් නෙවෙයි බටහිර ඒවා . මම දාලා තියෙන්නේ මිරර් කොපියක් විතරයි . උඹට රිදුනට කරන්න දෙයක් නෑ . මම ඕක දැම්මේ සල්ලි හම්බකරගන්න නෙවෙයි . සමහර ලින්ක් එක තැනකින් හොයා ගන්න ලේසි වෙන්නයි . වැඩ නොකරන ලින්ක් වලට පහසුවක් විදිහටයි . සල්ලි හම්බකරනවා වගේ ගොන් පාර්ට් මටනම් අදාල නෑ . මට 2.50 ක්රම අවශ්යත් නෑ මුදල් හොයන්න .







