ෆේස්බුක් වෙබ් අඩවියේ අලුත්ම සංස්කරණය ලෙස පේජ් අප්ඩේට්ස් ටයිම්ලයිනයෙන් ඉවත් කිරීමට ෆේස්බුක් කටයුතු කර ඇත.
සිංහලෙන් කිව්වොත් මින් පසු ඔබගේ ටයිම්ලයින් එක මතට ඔබ ලයික් කළ පේජ් වලින් දමනා පෝස්ට් එන්නේ නැත.
ඒ වෙනුවට Explore Feed නම් පේජ් පෝස්ට් වෙනුවෙන්ම වෙන්වූ නව කොටසක් ෆේස්බුක් වෙබ් අඩවියට එක් කොට තිබේ. (මින් පෙරද තිබුනද සක්රිය කර තිබෙන්නේ අද සිටය)
මෙම තීරණය වෙනත් රටවලට බලපෑමක් නොවුනද ෆේස්බුක් පේජ් විසින් හැසිරවූ ලංකාවේ ෆේස්බුක් සම්පූර්ණයෙන්ම බිද වැටේ.
ෆේස්බුක් වෙබ් අඩවිය සංස්කරණ ඉදිරිපත් කරන්නේ ඇමෙරිකාව හා යුරෝපයෙහි හැසිරීමට අනුව වුවත් මෙම නව තීරණයෙන් ලංකාවේ ෆේස්බුක් සම්පූර්ණයෙන්ම වෙනස් වනු ඇත.
ෆේස්බුක් පේජ් කඩා වැටෙනු ඇත.
ලංකාවෙ වෙළද දැන්වීම් මෙන්ම , දේශපාලන මතද මුදලට සමාජ ගත කළ ෆේස්බුක් පිටු වලට දැන්වීම් අඩු වනු ඇත.
වයිරල් සහ ට්රෙංඩින් සෑදීම ෆේස්බුක් පිටු වලට තව දුරටත් කළ නොහැකි වනු ඇත.

කවුද බං මේක ලීවේ? බිබි හිටපු වතුර ටිකත් මොනිටර් එකට වැදුනා මේක කියවලා

hoda wade pake page adminlata
un hithagena inne un FB eke adminla kiyala