Facebook අවුලක්

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,095
    12,643
    113
    38
    Facebook News Feed එක Load වෙනවද උබලගේ මගේ Post දෙකයි Load වෙන්නේ. Privite Browser එකෙනුත් බැලුවා එත් එහෙමයි.
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,361
    113
    Tropical Island Of Sri Lanka
    More Recent Stories wage ekak ethi obanna :P kohomath mehema seen ekak enawa issarahata :) den samahara ayata ewith. ubatath eka wenna puluwan , pages wala updates news feed eke denne ne..wenama feed ekaka e tika wetenna hadala thiyenne :)
     
    • Like
    Reactions: Nadun26

    masterit

    Active member
  • Feb 19, 2014
    566
    145
    43
    ෆේස්බුක් වෙබ් අඩවියේ අලුත්ම සංස්කරණය ලෙස පේජ් අප්ඩේට්ස් ටයිම්ලයිනයෙන් ඉවත් කිරීමට ෆේස්බුක් කටයුතු කර ඇත.
    සිංහලෙන් කිව්වොත් මින් පසු ඔබගේ ටයිම්ලයින් එක මතට ඔබ ලයික් කළ පේජ් වලින් දමනා පෝස්ට් එන්නේ නැත.
    ඒ වෙනුවට Explore Feed නම් පේජ් පෝස්ට් වෙනුවෙන්ම වෙන්වූ නව කොටසක් ෆේස්බුක් වෙබ් අඩවියට එක් කොට තිබේ. (මින් පෙරද තිබුනද සක්‍රිය කර තිබෙන්නේ අද සිටය)
    මෙම තීරණය වෙනත් රටවලට බලපෑමක් නොවුනද ෆේස්බුක් පේජ් විසින් හැසිරවූ ලංකාවේ ෆේස්බුක් සම්පූර්ණයෙන්ම බිද වැටේ.
    ෆේස්බුක් වෙබ් අඩවිය සංස්කරණ ඉදිරිපත් කරන්නේ ඇමෙරිකාව හා යුරෝපයෙහි හැසිරීමට අනුව වුවත් මෙම නව තීරණයෙන් ලංකාවේ ෆේස්බුක් සම්පූර්ණයෙන්ම වෙනස් වනු ඇත.
    ෆේස්බුක් පේජ් කඩා වැටෙනු ඇත.
    ලංකාවෙ වෙළද දැන්වීම් මෙන්ම , දේශපාලන මතද මුදලට සමාජ ගත කළ ෆේස්බුක් පිටු වලට දැන්වීම් අඩු වනු ඇත.
    වයිරල් සහ ට්‍රෙංඩින් සෑදීම ෆේස්බුක් පිටු වලට තව දුරටත් කළ නොහැකි වනු ඇත.
     
    :lol::lol::lol::lol: කවුද බං මේක ලීවේ? බිබි හිටපු වතුර ටිකත් මොනිටර් එකට වැදුනා මේක කියවලා :lol: :rofl:
     
    KaalaGola

    Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    ෆේස්බුක් වෙබ් අඩවියේ අලුත්ම සංස්කරණය ලෙස පේජ් අප්ඩේට්ස් ටයිම්ලයිනයෙන් ඉවත් කිරීමට ෆේස්බුක් කටයුතු කර ඇත.
    සිංහලෙන් කිව්වොත් මින් පසු ඔබගේ ටයිම්ලයින් එක මතට ඔබ ලයික් කළ පේජ් වලින් දමනා පෝස්ට් එන්නේ නැත.
    ඒ වෙනුවට Explore Feed නම් පේජ් පෝස්ට් වෙනුවෙන්ම වෙන්වූ නව කොටසක් ෆේස්බුක් වෙබ් අඩවියට එක් කොට තිබේ. (මින් පෙරද තිබුනද සක්‍රිය කර තිබෙන්නේ අද සිටය)
    මෙම තීරණය වෙනත් රටවලට බලපෑමක් නොවුනද ෆේස්බුක් පේජ් විසින් හැසිරවූ ලංකාවේ ෆේස්බුක් සම්පූර්ණයෙන්ම බිද වැටේ.
    ෆේස්බුක් වෙබ් අඩවිය සංස්කරණ ඉදිරිපත් කරන්නේ ඇමෙරිකාව හා යුරෝපයෙහි හැසිරීමට අනුව වුවත් මෙම නව තීරණයෙන් ලංකාවේ ෆේස්බුක් සම්පූර්ණයෙන්ම වෙනස් වනු ඇත.
    ෆේස්බුක් පේජ් කඩා වැටෙනු ඇත.
    ලංකාවෙ වෙළද දැන්වීම් මෙන්ම , දේශපාලන මතද මුදලට සමාජ ගත කළ ෆේස්බුක් පිටු වලට දැන්වීම් අඩු වනු ඇත.
    වයිරල් සහ ට්‍රෙංඩින් සෑදීම ෆේස්බුක් පිටු වලට තව දුරටත් කළ නොහැකි වනු ඇත.

    hoda wade pake page adminlata

    un hithagena inne un FB eke adminla kiyala
     
    එහෙම කලානම් නියමයි දැන් හිටු කියලා බැහැලා ඇති හිගා කාලා ගත්ත Page Rech උන්ගේ.