Business,Financial Movies & Documentaries

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,203
    1
    13,089
    113
    Gotham City
    කවුරුත් ආසයි සල්ලිකාරයෙක් වෙන්න. ඉතිං සල්ලිකාරයෙක් වෙන්න නම් සල්ලි හොයන්න ඔනෙ. සල්ලි හොයන්න නම් බිස්නස් කරන්න ඔනෙ. එක තමා ගොඩකගෙ අදහස.
    ඉතිං බිස්නස් කරන කෙනෙක් නම් එ ක්ෂෙස්ත්‍රයට එන්න ඉන්න කෙනෙක් නම් කරන්න ඔනෙ තමන් කරන හැම කාර්‍යම බිස්නස් එකට සම්බන්ධ කරගන්න හැටි. ඉතිං බිස්නස් කරන කෙනෙක් ෆිල්ම් එකක් බැළුවත් බලන්න ඔනෙ බිස්නස් සහ මුළ්‍යමක කටයුතු සම්බන්ධ ෆිල්ම්ස් .

    ඉතිං ව්‍යාපාර හා මුළ්‍යමය කටයුතු පිළිබඳ සඳහන් වෙන චිත්‍ර පට ගැන තමා මෙ ත්‍රෙඩ් එක.

    චිත්‍රපට වගෙම මෙ මාතෘකාව සම්බන්ධ ඩොකියුමෙන්ටරීස් ගැන මෙ ත්‍රෙඩ් එක හරහා අපි දැනුවත් වෙමු. මෙන්න මන් බලපු හොඳම ව්‍යාපාර හා මූල්‍යමය කටයුතු පිලිබඳ චිත්‍රපට කිහිපයක් .

    1.The Founder-මෙ කතාවෙ නම් තියෙන්නෙ McDonald's කියන Fast-food Chain එකෙ උපත ගැන

    images

    9k=


    2.Wall Street Remastered- මෙ චිත්‍රපටය නම් අසූ ගණන් වල චිත්‍රපටයක්. මන් බිස්නස් ගැන බලපු සුපිරිම ෆිල්ම් එක කිව්වොත් නිවැරදි.
    මෙක සත්‍යකතාවක් නම් නෙමෙ හැබැයි.
    එත් බිස්නස්මන් කෙනෙක් කියන්නෙ මොනවගෙ චරිතයක් වෙන්න ඔනෙ කෙනෙක්ද කියන එක පැහැදිලිව මෙකෙ වටහා ගන්න පුළුවන් .

    fb04ed326155fbf7e1a48fd22a6dd37a--cinema-posters-film-posters.jpg


    3.-Wall Street Money Never Sleep- මෙ චිත්‍රපටය කලින් චිත්‍ර පටයෙ දෙවෙනි කොටස කිව්වොත් නිවැරදි .දෙවෙනි කොටස උනත් අවුරුදු 20 කට වගෙ පස්සෙ තමා හැදෙන්නෙ .
    ඉහත චිත්‍රපටයෙ ආකාරයෙම ගොඩක් දෙවල් මෙ චිත්‍රපටයෙනුත් ඉගෙන ගන්න පුළුවන්


    91eLRCyvJoL._AC_UL320_SR260,320_.jpg


    4.Too Big To Fail- මෙ චිත්‍රපටයෙ නම් නිරූපනය කෙරෙන්නෙ 2008 ඇමරිකාවෙ කොටස් වෙලඳපොලෙ ඇතිවුණ කඩාවැඩීම පිලිබඳව, ලීමන් බ්‍රදර්ස් කියන ආයොජන බැංකුව බංකොලොත් වීම ගැන.
    මෙකෙන් අපිට බිස්නස්මන් කියන අයගෙ චරිතලක්ෂණ ගැන හැසිරීම ගැන යම් අවබොධයක් ගන්න පුළුවන්

    too-big-to-fail-review-copy-1132x509.jpg





    වැඩෙ හොඳනම් සළකලා යන්න.
    තමන් දන්න දෙවළුත් එකතු කරන්න
    අනික් අයට බලන්න බම්ප් එකක් දාන්න.

     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    එළ වැඩක් මචං.. කිංග් සී එම් කියල ෆවුන්ඩර් නම් බැලුව මම..ඒක පට්ට!
     
    • Like
    Reactions: KingCM

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    Oya hamaekakama thiyenne Scammersla gana thamai. :/
    okun criminals la idolize karala movies hadanawa. Eg. wolf of wallstreet

    Inside Job
    1200x630bb.jpg


    The Big short

    The_Big_Short_teaser_poster.jpg



    Margin call
    v1.bTsxMTE3Nzc1ODtqOzE3NTQ0OzEyMDA7ODAwOzEyMDA
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,203
    1
    13,089
    113
    Gotham City
    owwata salakanna kiyanna ona na machan supiri
    mega thread ekak widiyata karan yamu

    ekenma machan
    thanx and rep 8++
    ට්ට චං :)
    thanx machan rep +8

    The Founder supiri
    sira eka supiri. rep 8+

    thanx and rep 8+
    Patta machan.... math business karana kenek. films tika wedagath wei kiyala hitenawa.
    ekenma thanx and rep 8+
    එළ වැඩක් මචං.. කිංග් සී එම් කියල ෆවුන්ඩර් නම් බැලුව මම..ඒක පට්ට!

    poragen thama math e film eka danagaththe patta movie eka rep 8+
    එල එල තන්ක්ස් මචෝ!!:yes::yes:
    ekenma rep 8+
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,203
    1
    13,089
    113
    Gotham City
    Oya hamaekakama thiyenne Scammersla gana thamai. :/
    okun criminals la idolize karala movies hadanawa. Eg. wolf of wallstreet
    එකත් හොඳයි නෙ බන්. එතකොට අපි දන්නවා හොඳ මොකක්ද නරක මොකක්ද කියලා. එකතැනක හරි දෙ තව තැනක වැරදි වෙන්න පුළුවන්.
    ෆුල්ෆ් ඔෆ් ද වොල් ස්ට්‍රීට් නම් ඇත්ත සීන් එකක්.
    එත් මන් දාල තියෙන වොල් ස්ට්‍රීට් මුවීස් දෙකෙ නම් ෆික්ෂනල් සීන් එකක්.
    අපිට ගන්න පුළුවන් ටික ගමු .

    You have given out too much Reputation in the last 24 hours, try again later.
    :(:(:(

    anyway thanks for your reply brother
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,203
    1
    13,089
    113
    Gotham City
    5. Pirates of Silicon Valley -මෙ චිත්‍රපටයෙ තියෙන්නෙ ඇපල් සහ මයික්‍රොසොෆ්ට් සමාගම් පිහිටුවීමෙ සිට ඇතිවුණු ව්‍යාපාරික තරඟය සහ එමඟින් පරිඝනක ක්ෂෙස්ත්‍රයෙ ඇතිවුණු වෙනස් කම් ගැන.

    p22971_d_v8_aa.jpg
     

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    Menna thawath fattama movies tikak business karayekuta...

    1) Pirates of the Silicon Valley (Bill Gates ge redi galalwanawa meke and Steve Jobbs kohoma waddekda kiyalath balaganna puliwan)
    2) Wolf Of The Wallstreet (movie eka atta kathawak a wagema actor gana itin kiyanna deyak na Leonardo Decaprio)
    3) Jobbs (meke nam Steve Jobbs ge chaaterma patta pennanne..mama kiwwe manussayek wodihata)

    Danata owa
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    මම ඔය ටික බලල නෑ 60GB
    තියෙනවා නයිට් හෙට බානවා පස්සේ බලනවා

    අනිත් දේ බිස්නස් එකකට බැහැලාම බලන්න ඕනේ නැතුව තියරි විතරක් වැඩක් නෑ
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,203
    1
    13,089
    113
    Gotham City
    මම ඔය ටික බලල නෑ 60GB
    තියෙනවා නයිට් හෙට බානවා පස්සේ බලනවා

    අනිත් දේ බිස්නස් එකකට බැහැලාම බලන්න ඕනේ නැතුව තියරි විතරක් වැඩක් නෑ


    පීනන්න වතුරට බහින්න ඔනෙ. එත් තියරිය නොදැන වතුරට බැස්සොත් බැලන්ස් එක නැතිවෙලා ගිලිලා මැරෙන්න පුළුවන් ?