hammba katussa![]()
lazylizard=හම්බයා,![]()
මේ සිම් එක දාල වයිෆයි විදිහට යූස් කරන්ඩ පුලුවන් ගැජට් එකක් නැද්ද පුතීලා
ඔව් හම්බෙනවාMachanlaa 15GB 7days hama aluth sim ekakatama hamba wenawada active karapu gaman?
මේ සිම් එක දාල වයිෆයි විදිහට යූස් කරන්ඩ පුලුවන් ගැජට් එකක් නැද්ද පුතීලා

Meke 3 days internet free kiyanne dawas 3 ta 100GB withara download karanna puluwanda? Naththan FUP ekak thiyanwada?

15 GB![]()
You can download only 15 GB Bro................

ඩොන්ගල් එකෙන් යන එක්කෙනෙක් ඇහුව දාගන්න විදිහ.මේක emulator එකකින් දාගෙන ඉන්න කෙනෙක් මට කියන්නකෝ හොඳම emulator එක මොකද්ද, timer එක reset වෙන්නේ නැති වගේ අවුල් එනවද, ඒවා වලක්කගන්න මොකෝ කරන්නේ කියලාඩොන්ගල් එකෙන් යන එක්කෙනෙක් ඇහුව දාගන්න විදිහ.
මට ගානක් ගෙවනවා උන් ප්රමෝට් කරනවටhamayanwa pohosath karanna epa.![]()
![]()
BlueStacks eken dala baluwa , awlaknam awe naa.
dongle ekakin yanawanam 4G dongle ekak use karanna kiyanna , samanyen 8mbps - 24mbps wage enawa signal anuwa.
4G hotspot dongle ekak gaththanam watetama wifi walin connect wennath puluwan.

මට ගානක් ගෙවනවා උන් ප්රමෝට් කරනවට
අර නම්බර් එක කන්ෆර්ම් කරන sms එක උට ඔටෝ ගන්න බෑ නේද එතකොට, manual අංකෙ sms එක බලල ගහන්න පුළුවන් නේද![]()