Etisalat Cliq app & Cheap Internet

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,734
    28,092
    113
    මේ සිම් එක දාල වයිෆයි විදිහට යූස් කරන්ඩ පුලුවන් ගැජට් එකක් නැද්ද පුතීලා :confused::confused:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    මේ සිම් එක දාල වයිෆයි විදිහට යූස් කරන්ඩ පුලුවන් ගැජට් එකක් නැද්ද පුතීලා :confused::confused:

    thiyenne Ebay eken ganin. nathnam dongle eka Lap ekata gahala, eken wifi share karaan
     
    cow de boy

    Well-known member
  • Dec 23, 2012
    3,723
    431
    83
    127.0.0.1
    පැකේජ් අක්ටිවූ කර ගන්න වගේම, ජිල්මාට් වැඩ සදහා LazyLizard සම්බන්ද කර ගන්න
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,724
    2,135
    113
    maharagama
    මේ සිම් එක දාල වයිෆයි විදිහට යූස් කරන්ඩ පුලුවන් ගැජට් එකක් නැද්ද පුතීලා :confused::confused:

    Ehema item ekak patta ganan ati neh. SLT router ekata gemak dila daganna tibba nm gode goda.:D
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Meke 3 days internet free kiyanne dawas 3 ta 100GB withara download karanna puluwanda? Naththan FUP ekak thiyanwada?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේක emulator එකකින් දාගෙන ඉන්න කෙනෙක් මට කියන්නකෝ හොඳම emulator එක මොකද්ද, timer එක reset වෙන්නේ නැති වගේ අවුල් එනවද, ඒවා වලක්කගන්න මොකෝ කරන්නේ කියලා :oo: ඩොන්ගල් එකෙන් යන එක්කෙනෙක් ඇහුව දාගන්න විදිහ.
     
    Oct 3, 2008
    1,723
    437

    hamayanwa pohosath karanna epa. :P :P
    BlueStacks eken dala baluwa , awlaknam awe naa.

    dongle ekakin yanawanam 4G dongle ekak use karanna kiyanna , samanyen 8mbps - 24mbps wage enawa signal anuwa.
    4G hotspot dongle ekak gaththanam watetama wifi walin connect wennath puluwan.
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    hamayanwa pohosath karanna epa. :P :P
    BlueStacks eken dala baluwa , awlaknam awe naa.

    dongle ekakin yanawanam 4G dongle ekak use karanna kiyanna , samanyen 8mbps - 24mbps wage enawa signal anuwa.
    4G hotspot dongle ekak gaththanam watetama wifi walin connect wennath puluwan.
    මට ගානක් ගෙවනවා උන් ප්‍රමෝට් කරනවට :P

    අර නම්බර් එක කන්ෆර්ම් කරන sms එක උට ඔටෝ ගන්න බෑ නේද එතකොට, manual අංකෙ sms එක බලල ගහන්න පුළුවන් නේද :oo:
     
    Oct 3, 2008
    1,723
    437
    0
    මට ගානක් ගෙවනවා උන් ප්‍රමෝට් කරනවට :P

    අර නම්බර් එක කන්ෆර්ම් කරන sms එක උට ඔටෝ ගන්න බෑ නේද එතකොට, manual අංකෙ sms එක බලල ගහන්න පුළුවන් නේද :oo:

    anke auto ennama ona naa , manual type karanna puluwan app eke.
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    කවුද බං කියන්නේ පාඩුයි කියලා bandwidth එකක් lease කරන්නේ data නෙමෙයි. එතකොට හැමතිස්සෙම හැම user ම full load එක දෙන්නේ නෑ, Cheap call rates වලින් company වැටෙන්නේ නෑ. මොනවද බං මේ කියන කතා. හෙන ගහන ලාබ ලබනවා ඔය company ඔක්කොම. ලංකාවේ cellular network market එක හරිම sensitive, හරියට Touch කරන company එක දිනුම්. ලංකාවේ #1 cellular operator Dialog ඊලගට Mobitel,, Hutch එකෙන් යන්නේ වෙනම Air time සීන් එකක්