ehma ba bn sim eka phone eke thiyenna one. mama ehma try kara. ethakota sim expired kiyala enawa.
USB tether krhn iwaraine wade, Phone eke antenna ekath powerful hda speeds tyei
ehma ba bn sim eka phone eke thiyenna one. mama ehma try kara. ethakota sim expired kiyala enawa.
කවුද බං කියන්නේ පාඩුයි කියලා bandwidth එකක් lease කරන්නේ data නෙමෙයි. එතකොට හැමතිස්සෙම හැම user ම full load එක දෙන්නේ නෑ, Cheap call rates වලින් company වැටෙන්නේ නෑ. මොනවද බං මේ කියන කතා. හෙන ගහන ලාබ ලබනවා ඔය company ඔක්කොම. ලංකාවේ cellular network market එක හරිම sensitive, හරියට Touch කරන company එක දිනුම්. ලංකාවේ #1 cellular operator Dialog ඊලගට Mobitel,, Hutch එකෙන් යන්නේ වෙනම Air time සීන් එකක්
package quata eka iwara una unta patta labai meka.
මේක emulator එකකින් දාගෙන ඉන්න කෙනෙක් මට කියන්නකෝ හොඳම emulator එක මොකද්ද, timer එක reset වෙන්නේ නැති වගේ අවුල් එනවද, ඒවා වලක්කගන්න මොකෝ කරන්නේ කියලාඩොන්ගල් එකෙන් යන එක්කෙනෙක් ඇහුව දාගන්න විදිහ.
අද ඉරිදා හින්ද වෙන්න ඇති, හැමෝම ගෙවල්වල නෙUbalage Speed kohomada bn.
Mage ajuthai ne
![]()
ඩයලොග් එකත් ස්ලො බන්. ඉරිදා ඔහොම තමා. පොයටත් ඔහොමයි. පට්ටෙට තියෙන්නේ රැ 9-10අද ඉරිදා හින්ද වෙන්න ඇති, හැමෝම ගෙවල්වල නෙ
අද ඉරිදා හින්ද වෙන්න ඇති, හැමෝම ගෙවල්වල නෙ
Ubalage Speed kohomada bn.
Mage ajuthai ne
![]()


එල එලkoplayer eka hodai. bt eka open karapu gmn mage lap eke time eka wenas wenawa. emulator ekak one na blan giyama. emulator eka open karanne nathuwa wada. package eka activate karaganna witharai dan eka ona.
+මට එකක් නං ෂුවර් උන් හිතාමතා ස්පීඩ් ලිමිට් එකක් දාන්නේ නෑ.ehemada. ela mn off peak time eket check karala update ekak dannm.
මම පීක් ඕෆ් පීක් හැමවෙලේම බලල තියෙනවා මේ පැකේජ් එන්න කලින් ඉඳන්ම මට තිබුන ස්පීඩ් එක තමා දිගටම එන්නේ.මට එකක් නං ෂුවර් උන් හිතාමතා ස්පීඩ් ලිමිට් එකක් දාන්නේ නෑ.මම පීක් ඕෆ් පීක් හැමවෙලේම බලල තියෙනවා මේ පැකේජ් එන්න කලින් ඉඳන්ම මට තිබුන ස්පීඩ් එක තමා දිගටම එන්නේ.


ඔව් ඒ වෙලාවට දෙන්න පුළුවන් ගාන තමා එන්නේටවර් එකේ යුසර්ලා ය බ්රන්ද්විත් එකයි අනුව වෙන්ට ඕනේ ඔව්ව එක තීරණය වෙන්නේ. ෆෙඩරල් වගේ ඔක්කොම බලය බෙදිලා යන්නේ![]()
ටවර් එකේ යුසර්ලා ය බ්රන්ද්විත් එකයි අනුව වෙන්ට ඕනේ ඔව්ව එක තීරණය වෙන්නේ. ෆෙඩරල් වගේ ඔක්කොම බලය බෙදිලා යන්නේ![]()
ඔව් ඒ වෙලාවට දෙන්න පුළුවන් ගාන තමා එන්නේ![]()
හම්බසලාට් වර්ජනය කරන්න කියල තම තමන්ගේ පැතිවල ප්රචාරයක් ඇරිය නං හරි![]()

ethakota machan hithapan mata 1Mbps enawa kiyala.thawa aluthen usersla 100k join unoth internet yanna baane
එක එහෙම තමා පට්ටෝ . උබලගේ ගෙදර ලයින් එකක් තියනවා නම්, එක 100කට බෙදෙනකොට කොහොමද ස්පීඩ් එක එන්නේ. එව්වා වගේ සින්කොන් එකක් ඇත්තේ. අර වෝල්ටේජ් කාරයා ආව නම් හරියටම දන ගන්න තිබ්බා සින්කොන් එක. ඌ මෙව්වා සම්බන්දව වැඩ

dan KBB eka speed athi. Un okkoma etisalat ekene![]()

Ubalage Speed kohomada bn.
Mage ajuthai ne
![]()