Game ගැහුවාම

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
Game ගැහුවාම මොලේට වෙන දේ :confused:

වැඩිහිටියො මෙව්ව දකින්න ඕනෙ :angry: පුංචි අපිට බැනල තියෙන්නෙ බොරුවටනෙ :sorry:
 
upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මැරුණත් කමක් නෑ නෑ ආය අන්තිම චෙක්පොයින්ට් එකෙන් ලෝඩ් කරන්න පුළුවන් කියල හිතුනොත් තමා වැඩේ :P

    නෑ නෑ එන්.එෆ්.එස්. එකේදි ගහන්නේ ෆොටෝ ටිකට් චැලෙන්ජ් එකනේ. ඒකෙදි හුරුවෙන්නේ පොලිස් කැමරාවෙදි උපරිම යන්න :P:P:P

    මේ වීඩියෝ එකේ කියනවා වගේ විෂන් එකයි රෙස්පොන්ස් ටයිම් එකයි වැඩි වෙනවා. ඩ්‍රයිවර් ශීට් නොහිටියත් බ්‍රේක් වදිනවා. ඩ්‍රයිවර් පස්සේ බ්‍රේක් කරන්නේ..

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ගේම් ගහන උන්ට multitasking හැකියාව වැඩි වෙනවලු :D ගොඩක් වෙලා අවධානෙ තියං ඉන්න පුලුවන් වෙනවලු :D ගේම් නොගහන අයට මිස් වෙන පොඩි detail එකට පවා අවධානෙ යොමු කරන්න පුලුවන් වෙනවලු :D action game වලට පරීක්ශා කල්ල තියෙන්නෙ :D තව එක ටාස්ක් එකකිං තව ටාස්ක් එකකට ඉක්මන්ට මාරු වීමේ හැකියාව වැඩිවෙනවලු :D මේ කියන විදිහට දැන් ගේම් ගහන උන් වැඩිහිටියො වෙන කාලෙ එද්දි ලෝකෙම සෑහෙන ලොකු චින්තනයේ වෙනසක් වෙයි :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    නෑ නෑ එන්.එෆ්.එස්. එකේදි ගහන්නේ ෆොටෝ ටිකට් චැලෙන්ජ් එකනේ. ඒකෙදි හුරුවෙන්නේ පොලිස් කැමරාවෙදි උපරිම යන්න :P:P:P

    මේ වීඩියෝ එකේ කියනවා වගේ විෂන් එකයි රෙස්පොන්ස් ටයිම් එකයි වැඩි වෙනවා. ඩ්‍රයිවර් ශීට් නොහිටියත් බ්‍රේක් වදිනවා. ඩ්‍රයිවර් පස්සේ බ්‍රේක් කරන්නේ..

    ඔව් ගෙදර මිනිස්සුන්ගේ හිතේ අපි මේ නිකන් ඇට බෝල ගහනවා කියල :baffled: සිංහලෙන් තිබුන නං අපේ අම්මට පෙන්නනවා මම ඔන්න බලාගන්න කියලා :P
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,798
    40,469
    113
    paare wahane wegen drive kalata bayak hithenne nea car game gahuwama :D

    අඩෝ සිරා කතාව බන්. සෑන් ඇන්ඩ්‍රියාස් ගහලා ගහලා උච්චතම අවස්ථාවට ආපු කාලේ මිනිස්සුන්ව හැප්පුවට අවුලක් නෑ ආයිත් නැගිටලා යාවි වගේ අදහසක් මගේ හිතේ ගැඹුරක වගේ හැම වෙලේම තිබ්බා බන්. වාහනේ යනකොට නිකන් ලාවට තියන් යන්න වගේ දුෂ්ඨ අදහස් හිතට නාවමත් නෙවෙයි. කොහොම හරි දැන් ගේම් ගහන්නෙ නැති නිසා අවුලක් නෑ.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔව් ගෙදර මිනිස්සුන්ගේ හිතේ අපි මේ නිකන් ඇට බෝල ගහනවා කියල :baffled: සිංහලෙන් තිබුන නං අපේ අම්මට පෙන්නනවා මම ඔන්න බලාගන්න කියලා :P

    :rofl:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අඩෝ සිරා කතාව බන්. සෑන් ඇන්ඩ්‍රියාස් ගහලා ගහලා උච්චතම අවස්ථාවට ආපු කාලේ මිනිස්සුන්ව හැප්පුවට අවුලක් නෑ ආයිත් නැගිටලා යාවි වගේ අදහසක් මගේ හිතේ ගැඹුරක වගේ හැම වෙලේම තිබ්බා බන්. වාහනේ යනකොට නිකන් ලාවට තියන් යන්න වගේ දුෂ්ඨ අදහස් හිතට නාවමත් නෙවෙයි. කොහොම හරි දැන් ගේම් ගහන්නෙ නැති නිසා අවුලක් නෑ.

    mata e wage game gahanna bea ban. duka hithenawa. :baffled:

    Sport game witarai mama gahuwe :yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අඩෝ සිරා කතාව බන්. සෑන් ඇන්ඩ්‍රියාස් ගහලා ගහලා උච්චතම අවස්ථාවට ආපු කාලේ මිනිස්සුන්ව හැප්පුවට අවුලක් නෑ ආයිත් නැගිටලා යාවි වගේ අදහසක් මගේ හිතේ ගැඹුරක වගේ හැම වෙලේම තිබ්බා බන්. වාහනේ යනකොට නිකන් ලාවට තියන් යන්න වගේ දුෂ්ඨ අදහස් හිතට නාවමත් නෙවෙයි. කොහොම හරි දැන් ගේම් ගහන්නෙ නැති නිසා අවුලක් නෑ.

    අර බුල්ඩෝසර් රැම්පේජ් කියල එකෙක් JCB එකක්ද කොහෙද අරං පාර දිගේ අහුවෙන හැම එකක්ම කුඩු කර කර ගියෙ ඔය පිස්සුව තද වෙලාද දන්නෑ :D
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,798
    40,469
    113

    mata e wage game gahanna bea ban. duka hithenawa. :baffled:

    Sport game witarai mama gahuwe :yes:
    උබ කියපු ඩ්‍රයිව් කරන්න බය නැති සීන් එක මටත් තිබ්බා ඊට එහා උපරිමේට ගිහින් වගේ සීන් එකක් තිබ්බෙ. ඒත් ඉතින් ඔළුවට එන දේවල් වැරදි දේවල් කියන එක තදින්ම තේරුම් අරගෙන හෙන කන්ට්‍රෝල් එකෙන් හිටියෙ.

    පස්සෙ පස්සෙ ධර්ම පොත් එහෙම කියවනකොට මට අයිජීඅයි ඩෙල්ටා ෆෝස් වගේ ගේමුත් ගහගන්න බැරි මට්ටමකට ආව. නිකන් එකපාරටම වෙඩි තියන්න ඒවා එච්චර අව්ලක් නෑ ඒත් සූම් කරලා ප්ලෑන් කරලා හෙඩ් ශොට් වගේ ඒවා කරනකොට වැරදි දෙයක් කරන්නෙ වගේ හැඟීමක් එන්න ගත්තා. ඒත් එක්කම ගේම් වලට බායි කිව්වා. උබට දුක හිතුනෙ ඇයි?

    අර බුල්ඩෝසර් රැම්පේජ් කියල එකෙක් JCB එකක්ද කොහෙද අරං පාර දිගේ අහුවෙන හැම එකක්ම කුඩු කර කර ගියෙ ඔය පිස්සුව තද වෙලාද දන්නෑ :D

    වෙන්න ඇති නේද බන්. ඒ දවස්වල මට මෙහෙ පාරවල් වලට වඩා ගේම් එකේ මැප් එක කට පාඩම්. ශෝට් කට් වගේ දේවල් පට ගාලා ඔළුවට එනවා. එක තැනක ඉඳන් තවත් තැනකට තියෙන දුරවල් එතනට යන්න තියෙන කාලය වගේ ඒවා. වචුවල් ගේම් රියලිටිය එක්ක ටපලෝගත්තම ඔහොම වෙනවා අරූ උපරිමේටම යන්න ඇති. මම නම් භාවනාව වගේ ඇත්ත තත්වය නිතරම මතක් කරගත්තා. මේක දවසින් දෙකෙන් වෙච්ච එකක් නෙවෙ. ගොඩක් කාලයක් ගහලා ගහලා වෙච්ච එකක්.
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,896
    16,863
    113
    Colombo
    GTA ගහන එකාගේ Driving skills අනිත් උන්ට වඩා වැඩයි. safety අතිනුත් වැඩි
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    වෙන්න ඇති නේද බන්. ඒ දවස්වල මට මෙහෙ පාරවල් වලට වඩා ගේම් එකේ මැප් එක කට පාඩම්. ශෝට් කට් වගේ දේවල් පට ගාලා ඔළුවට එනවා. එක තැනක ඉඳන් තවත් තැනකට තියෙන දුරවල් එතනට යන්න තියෙන කාලය වගේ ඒවා. වචුවල් ගේම් රියලිටිය එක්ක ටපලෝගත්තම ඔහොම වෙනවා අරූ උපරිමේටම යන්න ඇති. මම නම් භාවනාව වගේ ඇත්ත තත්වය නිතරම මතක් කරගත්තා. මේක දවසින් දෙකෙන් වෙච්ච එකක් නෙවෙ. ගොඩක් කාලයක් ගහලා ගහලා වෙච්ච එකක්.

    මෙහෙම සයිඩ් එකකුත් තියෙනව. දැන් උන් අවුරුදු 2 3 වගේ ඉඳන් ගේම් ගහනව. අපිට ත්‍රිමාණ ලෝකෙ ගවේශණය කරන්න ඇවිදින්න පුලුවන් වෙනකං ඉන්න වුනා. ඒ ඇවිද්දත් ගේ අවට වගේ හෙන පොඩි සීමාවක අපි ඒ කාලෙ අත්දැක්කෙ. ඒත් පොඩි කාලෙ ඉඳන්ම ගේම් ගහන උන්ට කිලෝමීටර් ගනං විශාල ලොකු ත්‍රිමාණ ලෝකයක් වර්චුවලි අත්දකින්න මතක තියාගන්න සිද්ද වෙනව. අනික අපි ඇත්ත ලෝකෙ ත්‍රිමාණ ලෝකෙ යනව කිව්වට ලේනෙක් වගේ ලොකූවට ත්‍රිමාණව හිතන්න ඕනෙ වෙන්නෑ. පාරවල් වුනත් හැම දෙයක්ම පොලොවෙ තියෙන්නෙ ද්විමාණ ගතියට කිට්ටු වෙන්න. ඒත් දැන් උන්ට අවුරුදු 2 ඉඳන් ගේම් වල ප්ලේන් හෙලිකොප්ටර් වලිං උඩ පල්ලෙහා යන්නත් වෙනව. උන්ට අපි ඒ වයසෙදි අපිට මොලේ පාවිච්චි කරන්න උවමනා වුන්නැති විදිහට පාවිච්චි කරන්න සිද්ද වෙනව. මේ ඔක්කොම හින්ද ලංකාවෙ වුනත් දැන් අවුරුදු 6 7 වගේ ගත කරන උන් සෙට් එක 25ක් 30ක් වගේ වෙද්දි ලොකු වෙනසක් වෙනව :yes: උන්ට ඒ වසය එද්දි මොන මොනා පුලුවන් වෙයිද දන්නෑ :sorry: ඒ ගැන මතක් වෙද්දිත් ඉරිසියයි :(
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උබ කියපු ඩ්‍රයිව් කරන්න බය නැති සීන් එක මටත් තිබ්බා ඊට එහා උපරිමේට ගිහින් වගේ සීන් එකක් තිබ්බෙ. ඒත් ඉතින් ඔළුවට එන දේවල් වැරදි දේවල් කියන එක තදින්ම තේරුම් අරගෙන හෙන කන්ට්‍රෝල් එකෙන් හිටියෙ.

    පස්සෙ පස්සෙ ධර්ම පොත් එහෙම කියවනකොට මට අයිජීඅයි ඩෙල්ටා ෆෝස් වගේ ගේමුත් ගහගන්න බැරි මට්ටමකට ආව. නිකන් එකපාරටම වෙඩි තියන්න ඒවා එච්චර අව්ලක් නෑ ඒත් සූම් කරලා ප්ලෑන් කරලා හෙඩ් ශොට් වගේ ඒවා කරනකොට වැරදි දෙයක් කරන්නෙ වගේ හැඟීමක් එන්න ගත්තා. ඒත් එක්කම ගේම් වලට බායි කිව්වා. උබට දුක හිතුනෙ ඇයි?

    graphic boru wenna puluwan. eth hithata ena mentality eka murder ekak wagene. mata duka hitenne game gahanaota game ekak kiyana eka amataka wela eka atule jeewath wena nisa :D
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    ගේම් ගහන උන්ට multitasking හැකියාව වැඩි වෙනවලු :D ගොඩක් වෙලා අවධානෙ තියං ඉන්න පුලුවන් වෙනවලු :D ගේම් නොගහන අයට මිස් වෙන පොඩි detail එකට පවා අවධානෙ යොමු කරන්න පුලුවන් වෙනවලු :D action game වලට පරීක්ශා කල්ල තියෙන්නෙ :D තව එක ටාස්ක් එකකිං තව ටාස්ක් එකකට ඉක්මන්ට මාරු වීමේ හැකියාව වැඩිවෙනවලු :D මේ කියන විදිහට දැන් ගේම් ගහන උන් වැඩිහිටියො වෙන කාලෙ එද්දි ලෝකෙම සෑහෙන ලොකු චින්තනයේ වෙනසක් වෙයි :yes:
    :yes::yes::)
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,210
    20,524
    113
    Panadura
    avatar25552_56.gif
    avatar25552_56.gif
    avatar25552_56.gif