Rechargeable Power bank For 4G Routers

dkthisara

Well-known member
  • Feb 15, 2013
    1,093
    44
    48
    Prolink-RPA.png

    ❖ProLink Rechargeable Power Adopter For All 4G WiFi Routers
    ❖1 Year Warranty
    ❖ Price Rs.2000 Only

    ✔Capacity - 2600mAh
    ✔OutPut - 12V DC
    ✔Backup Time - 3h - 5h
    ✔Net Weight - 280g

    ❖ Island wide Quick Cash on Delivery Service Available
    ☎ 071 1515 809
    𝓕𝓸𝓻 𝓜𝓸𝓻𝓮 𝓓𝓮𝓽𝓪𝓲𝓵𝓼 𝓟𝓵𝓮𝓪𝓼𝓮 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 𝓤𝓼
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    මේක රුපියල් 600ට දුන්නා දැන් සති දෙක තුනකට කලින් එස් එල් ටි බ්‍රාන්ච් වලින් ප්‍රොමෝ එකක් විදිඅහට . මු එක අරන් වෙන්න ඕනේ රුපියල් 2,000ත දෙන්නේ .
     
    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    මේක රුපියල් 600ට දුන්නා දැන් සති දෙක තුනකට කලින් එස් එල් ටි බ්‍රාන්ච් වලින් ප්‍රොමෝ එකක් විදිඅහට . මු එක අරන් වෙන්න ඕනේ රුපියල් 2,000ත දෙන්නේ .

    ඉතින් බිස්නස් කියන්නේ ඒකට තමයි. :confused: අපි ගන්න දේවල් වලින් 60% විතරම දේවල් ඉතින් ඔහොම වෙන දේවල් තමයි. Wholesale වගේ තැන් වලින් අඩූවට අරන් කරන එක​. :baffled:
     
    dkthisara

    Well-known member
  • Feb 15, 2013
    1,093
    44
    48
    මේක රුපියල් 600ට දුන්නා දැන් සති දෙක තුනකට කලින් එස් එල් ටි බ්‍රාන්ච් වලින් ප්‍රොමෝ එකක් විදිඅහට . මු එක අරන් වෙන්න ඕනේ රුපියල් 2,000ත දෙන්නේ .

    Ne bn denuth rs 500ta denawa onanam dennam Fiber thiyana customerslata thamai a denne, SLT FIBER nowena ayata Rs.500ta SLT eken denne ne
     
    Last edited:

    dkthisara

    Well-known member
  • Feb 15, 2013
    1,093
    44
    48
    ADSL වලට නැද්ද ඔය offer එක?

    Ne macho Fiber walata current nethnam calls gannath bene akai SLT eken FIBER ayata oka 500ta denne, Samahara Brancheswalanam nikanuth denawa, Offer balanne nethiwa 2000k dila 1k gamu..
     
    nalinsen

    Member
    Nov 6, 2016
    716
    90
    0
    Ne macho Fiber walata current nethnam calls gannath bene akai SLT eken FIBER ayata oka 500ta denne, Samahara Brancheswalanam nikanuth denawa, Offer balanne nethiwa 2000k dila 1k gamu..

    කොමද බන් ගන්න ඕනි. බිල් එකක් තිබ්බම ඇතිද?
     
    Aug 17, 2014
    1,670
    131
    0
    Monada one ban ganna meka?

    Warranty claim karanne kohenda?

    Mekata bill ekak oya issue karanwada, mokada claim karanna baha warranty eka nathiwa?
     
    dkthisara

    Well-known member
  • Feb 15, 2013
    1,093
    44
    48
    Monada one ban ganna meka?

    Warranty claim karanne kohenda?

    Mekata bill ekak oya issue karanwada, mokada claim karanna baha warranty eka nathiwa?

    Bil ekak issue karanawa, SLT router ekaka thiyanawanam hari, Onama SLT Regional office ekakin claim karaganna puluwan