මැරුණත් කමක් නෑ නෑ ආය අන්තිම චෙක්පොයින්ට් එකෙන් ලෝඩ් කරන්න පුළුවන් කියල හිතුනොත් තමා වැඩේpaare wahane wegen drive kalata bayak hithenne nea car game gahuwama

මැරුණත් කමක් නෑ නෑ ආය අන්තිම චෙක්පොයින්ට් එකෙන් ලෝඩ් කරන්න පුළුවන් කියල හිතුනොත් තමා වැඩේ![]()

ගොඩක් වෙලා අවධානෙ තියං ඉන්න පුලුවන් වෙනවලු
ගේම් නොගහන අයට මිස් වෙන පොඩි detail එකට පවා අවධානෙ යොමු කරන්න පුලුවන් වෙනවලු
action game වලට පරීක්ශා කල්ල තියෙන්නෙ
තව එක ටාස්ක් එකකිං තව ටාස්ක් එකකට ඉක්මන්ට මාරු වීමේ හැකියාව වැඩිවෙනවලු
මේ කියන විදිහට දැන් ගේම් ගහන උන් වැඩිහිටියො වෙන කාලෙ එද්දි ලෝකෙම සෑහෙන ලොකු චින්තනයේ වෙනසක් වෙයි 
ඔව් ගෙදර මිනිස්සුන්ගේ හිතේ අපි මේ නිකන් ඇට බෝල ගහනවා කියල
නෑ නෑ එන්.එෆ්.එස්. එකේදි ගහන්නේ ෆොටෝ ටිකට් චැලෙන්ජ් එකනේ. ඒකෙදි හුරුවෙන්නේ පොලිස් කැමරාවෙදි උපරිම යන්න
මේ වීඩියෝ එකේ කියනවා වගේ විෂන් එකයි රෙස්පොන්ස් ටයිම් එකයි වැඩි වෙනවා. ඩ්‍රයිවර් ශීට් නොහිටියත් බ්රේක් වදිනවා. ඩ්‍රයිවර් පස්සේ බ්රේක් කරන්නේ..
සිංහලෙන් තිබුන නං අපේ අම්මට පෙන්නනවා මම ඔන්න බලාගන්න කියලා 
paare wahane wegen drive kalata bayak hithenne nea car game gahuwama
ඔව් ගෙදර මිනිස්සුන්ගේ හිතේ අපි මේ නිකන් ඇට බෝල ගහනවා කියලසිංහලෙන් තිබුන නං අපේ අම්මට පෙන්නනවා මම ඔන්න බලාගන්න කියලා
![]()

අඩෝ සිරා කතාව බන්. සෑන් ඇන්ඩ්‍රියාස් ගහලා ගහලා උච්චතම අවස්ථාවට ආපු කාලේ මිනිස්සුන්ව හැප්පුවට අවුලක් නෑ ආයිත් නැගිටලා යාවි වගේ අදහසක් මගේ හිතේ ගැඹුරක වගේ හැම වෙලේම තිබ්බා බන්. වාහනේ යනකොට නිකන් ලාවට තියන් යන්න වගේ දුෂ්ඨ අදහස් හිතට නාවමත් නෙවෙයි. කොහොම හරි දැන් ගේම් ගහන්නෙ නැති නිසා අවුලක් නෑ.

උබ කියපු ඩ්‍රයිව් කරන්න බය නැති සීන් එක මටත් තිබ්බා ඊට එහා උපරිමේට ගිහින් වගේ සීන් එකක් තිබ්බෙ. ඒත් ඉතින් ඔළුවට එන දේවල් වැරදි දේවල් කියන එක තදින්ම තේරුම් අරගෙන හෙන කන්ට්‍රෝල් එකෙන් හිටියෙ.
mata e wage game gahanna bea ban. duka hithenawa.
Sport game witarai mama gahuwe
අර බුල්ඩෝසර් රැම්පේජ් කියල එකෙක් JCB එකක්ද කොහෙද අරං පාර දිගේ අහුවෙන හැම එකක්ම කුඩු කර කර ගියෙ ඔය පිස්සුව තද වෙලාද දන්නෑ![]()
වෙන්න ඇති නේද බන්. ඒ දවස්වල මට මෙහෙ පාරවල් වලට වඩා ගේම් එකේ මැප් එක කට පාඩම්. ශෝට් කට් වගේ දේවල් පට ගාලා ඔළුවට එනවා. එක තැනක ඉඳන් තවත් තැනකට තියෙන දුරවල් එතනට යන්න තියෙන කාලය වගේ ඒවා. වචුවල් ගේම් රියලිටිය එක්ක ටපලෝගත්තම ඔහොම වෙනවා අරූ උපරිමේටම යන්න ඇති. මම නම් භාවනාව වගේ ඇත්ත තත්වය නිතරම මතක් කරගත්තා. මේක දවසින් දෙකෙන් වෙච්ච එකක් නෙවෙ. ගොඩක් කාලයක් ගහලා ගහලා වෙච්ච එකක්.
උන්ට ඒ වසය එද්දි මොන මොනා පුලුවන් වෙයිද දන්නෑ
ඒ ගැන මතක් වෙද්දිත් ඉරිසියයි 
උබ කියපු ඩ්‍රයිව් කරන්න බය නැති සීන් එක මටත් තිබ්බා ඊට එහා උපරිමේට ගිහින් වගේ සීන් එකක් තිබ්බෙ. ඒත් ඉතින් ඔළුවට එන දේවල් වැරදි දේවල් කියන එක තදින්ම තේරුම් අරගෙන හෙන කන්ට්‍රෝල් එකෙන් හිටියෙ.
පස්සෙ පස්සෙ ධර්ම පොත් එහෙම කියවනකොට මට අයිජීඅයි ඩෙල්ටා ෆෝස් වගේ ගේමුත් ගහගන්න බැරි මට්ටමකට ආව. නිකන් එකපාරටම වෙඩි තියන්න ඒවා එච්චර අව්ලක් නෑ ඒත් සූම් කරලා ප්ලෑන් කරලා හෙඩ් ශොට් වගේ ඒවා කරනකොට වැරදි දෙයක් කරන්නෙ වගේ හැඟීමක් එන්න ගත්තා. ඒත් එක්කම ගේම් වලට බායි කිව්වා. උබට දුක හිතුනෙ ඇයි?

ගේම් ගහන උන්ට multitasking හැකියාව වැඩි වෙනවලුගොඩක් වෙලා අවධානෙ තියං ඉන්න පුලුවන් වෙනවලු