එන්නේ නිකන් එල්ලෙන්න

P_Namal

Active member
  • Oct 19, 2007
    862
    224
    43
    එන්නේ නිකන් එල්ලෙන්න

    :angry::angry: එකෙක් වත් නැද්ද බන් මේ ලංකාවේ Business Partner කෙනෙක් වෙන්න ගටක් තියෙන? ඔක්කොමල එන්නේ නිකන් එල්ලෙන්න වැල් හොයාගෙන. එක්කෝ part time නැත්තං weekend. :angry::angry::angry:
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    මොකද්ද බන් බිස්නස් එක?
    පටන් ගත්ත ගමන් බනින්නේ නැතුව විස්තර ටිකක් දාපන් බලන්න?

    හැම එකාම හැම බිස්නස් එකටම සුදුසු නෑ. පාර්ට්නර් කෙනෙක් හොයාගන්නවා කියන එක බොහොම කල්පනාවෙන් කරන්න ඕනේ දෙයක්.

    සල්ලි දානවා කියපු පලියට ඌව පාට්නර් කරගන්න හොඳ නෑ.
     
    P_Namal

    Active member
  • Oct 19, 2007
    862
    224
    43
    මොකද්ද බන් බිස්නස් එක?
    පටන් ගත්ත ගමන් බනින්නේ නැතුව විස්තර ටිකක් දාපන් බලන්න?

    හැම එකාම හැම බිස්නස් එකටම සුදුසු නෑ. පාර්ට්නර් කෙනෙක් හොයාගන්නවා කියන එක බොහොම කල්පනාවෙන් කරන්න ඕනේ දෙයක්.

    සල්ලි දානවා කියපු පලියට ඌව පාට්නර් කරගන්න හොඳ නෑ.

    සල්ලි නෙවේ මචන්. කාලය සහ ශ්‍රමය තමයි ඕන.
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    හැමෝම investor ල partner ල වෙන්න සුදුසු නැ....කවුරු හරි සුදුසු පුද්ගලයෙක් ඉන්නවා...

    ඒ පුද්ගලයාව හදිස්සි වෙන්නේ නැතුව හොයාගන්න බලන්න.....

    --------------------------------------------------------------------------------

    මගේ business partner මගේ මල්ලි....අපි දෙන්නගේ අදහස් බොහෝ එක සමාන නිසා ...හැම වෙලාවේම හොදම තීරයන ගැන....business එක හොදට දියුණු කරනවා....:yes::yes:
     
    P_Namal

    Active member
  • Oct 19, 2007
    862
    224
    43
    හැමෝම investor ල partner ල වෙන්න සුදුසු නැ....කවුරු හරි සුදුසු පුද්ගලයෙක් ඉන්නවා...

    ඒ පුද්ගලයාව හදිස්සි වෙන්නේ නැතුව හොයාගන්න බලන්න.....

    --------------------------------------------------------------------------------

    මගේ business partner මගේ මල්ලි....අපි දෙන්නගේ අදහස් බොහෝ එක සමාන නිසා ...හැම වෙලාවේම හොදම තීරයන ගැන....business එක හොදට දියුණු කරනවා....:yes::yes:

    එල මචන්. thanks :yes::yes:
    ගොඩක් වෙලාවට හැකියාවන් 2ක් තියෙන එක වටිනවා මචන්. හාවා ඉබ්බව කරේ තියාගෙන දුවල, වතුරේදී ඉබ්බා හාවව පිටේ තියන් යනවා වගේ සීන් එකක් :D
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    එල මචන්. thanks :yes::yes:
    ගොඩක් වෙලාවට හැකියාවන් 2ක් තියෙන එක වටිනවා මචන්. හාවා ඉබ්බව කරේ තියාගෙන දුවල, වතුරේදී ඉබ්බා හාවව පිටේ තියන් යනවා වගේ සීන් එකක් :D

    හරියට හරි මචන්....උදා - මල්ලිගේ technical දැනුම - මගේ business model එක....

    ඉතින් project එක සාර්ථකයි....​
     
    P_Namal

    Active member
  • Oct 19, 2007
    862
    224
    43

    හරියට හරි මචන්....උදා - මල්ලිගේ technical දැනුම - මගේ business model එක....

    ඉතින් project එක සාර්ථකයි....​

    අඩෝ නියමය්නේ මචන්. මොකක්ද උබලගේ business එක ඉතින් ?
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    අඩෝ නියමය්නේ මචන්. මොකක්ද උබලගේ business එක ඉතින් ?

    එක නෙමෙයි....බහු වචනයෙන්....කිහිපයක්....;);)

    Helthcare sector එකේ....එත් මම කරේ IT - Java developer කෙනෙක් විදියට හිටියේ...​