Rangala Nature pool

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අඩෝ මරු..
    කැලෑව මැදින් යන ටික අවුලක් නැද්ද ? සෙට් එකක් එක්ක යන එකද හොද?
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    අඩෝ මරු..
    කැලෑව මැදින් යන ටික අවුලක් නැද්ද ? සෙට් එකක් එක්ක යන එකද හොද?

    ආහ්.. දෙන්නත් එක්ක බයික් එකි යන්න අයිඩියා එකක් ආවා නේද දඩෝරියන් ගාලා..:P ඒක නේද ඔහොම අහන්නේ..:cool:
     

    Tea Boy

    Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    ඔකේ දැන් නාන්න දෙන්නෙ නෑ, අපේ උන් ගිහින් බීල 2, 3 දෙනෙක්ම මැරුණ.