මට customize කරපු මේසයක් හදා ගන්න ඕනා.
මහරගම, නුගේගොඩ, විජේරාම, පන්නිපිටිය කොට්ටාව අවට වඩුමදුවක් තියෙන තැනක් දන්නවද ?
තියෙන තැනක් දන්නවා නම් google map එකේ location එක share කරනවද ?