වඩුමඩුව

elakiri_mora

Active member
  • Mar 26, 2013
    134
    35
    28
    Colombo
    මට customize කරපු මේසයක් හදා ගන්න ඕනා.
    මහරගම, නුගේගොඩ, විජේරාම, පන්නිපිටිය කොට්ටාව අවට වඩුමදුවක් තියෙන තැනක් දන්නවද ?

    තියෙන තැනක් දන්නවා නම් google map එකේ location එක share කරනවද ?
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,890
    4,532
    113
    මට customize කරපු මේසයක් හදා ගන්න ඕනා.
    මහරගම, නුගේගොඩ, විජේරාම, පන්නිපිටිය කොට්ටාව අවට වඩුමදුවක් තියෙන තැනක් දන්නවද ?

    තියෙන තැනක් දන්නවා නම් google map එකේ location එක share කරනවද ?

    මහරගම ගරු විද්‍යාලය පහු කරනකොට වම පැත්තේ පොට් 2-3ක් තියෙනවා
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මහරගම ගරු විද්‍යාලය පහු කරනකොට වම පැත්තේ පොට් 2-3ක් තියෙනවා

    හායි කොටා... ගුරු විද්‍යාලේ පැත්තෙ කැරකිලා තියනවා වගේ...
    :):)