Yamaha ray zr ekak

tewera

Well-known member
  • Jun 5, 2010
    1,523
    198
    63
    cmb
    :nerd: :nerd: :nerd:
    දන්න එකෙක් කියපන්කෝ Yamaha RayZR එක හොදද කියලා
    එකෙක් කිව්වා අමතර කොටස් ගන්න ගියාම
    හොයා ගන්න නෑ කියලා,
    ඇත්තද බන්...

    thama parts indiyawen lankawata genawa adui ban..fuel karanawa adui bn..
    dio eka hodai a athin