Ada gedarata salli yawwa ekak
Ganna kohewath ne ban green eka
Shop 4 giyaa. Mun mewa gennanne nadda
Nattan sale wenawa wadi da?
Ganna kohewath ne ban green eka
Shop 4 giyaa. Mun mewa gennanne nadda
Nattan sale wenawa wadi da?
![]()
![]()
දන්න එකෙක් කියපන්කෝ Yamaha RayZR එක හොදද කියලා
එකෙක් කිව්වා අමතර කොටස් ගන්න ගියාම
හොයා ගන්න නෑ කියලා,
ඇත්තද බන්...
Thiyenawa oka godak sell wenawa
Parts nathi wenna be.
uba ganna giye army wage ekada?
dio ekath hodai
Mamath ekak use karanava me Decembers walata awruddai... parts uth thiyanava...kisima awlak ne
Machan light on wena case eka mokada
Head eka on off karanna puluwan bn... uba aka genada kiyanne ne
Ow ban oka on welama thiyenawa kiyanne
Attada? Thawa full tank gahawuma km
Keeyak duwanna puluwanda?
මමත් ඇඩ්වාන්ස් කරා බන්. ආමි ග්රීන් එක හරියන්නෙ නෑ මට. මම සුදුපාට කලවම් බයික් එකකට ඇඩ්වාන්ස් කරේ. සතියක් විතර දැන්. ආමි ග්රීන් තිබ්බ බන්. වයිට් එක තිබ්බෙ නෑ. හෙඩ් ලයිට් ස්විච් එකක් නෑ මගෙ හිතේ. ඔටෝ ලයිට් හරි ඔන් ලයිට් හරි.
![]()
![]()
දන්න එකෙක් කියපන්කෝ Yamaha RayZR එක හොදද කියලා
එකෙක් කිව්වා අමතර කොටස් ගන්න ගියාම
හොයා ගන්න නෑ කියලා,
ඇත්තද බන්...

yako me plastic kali vala ganan mage eka genave 2.50 kata reg ekka thama eke value eka 2.50 avurudu 2k giyath