Puluwan.
depends on the software

එකම සීරියල් කී එක දෙන්නෙක්ට පාවිච්චි කරන්ඩ බෑ නේද.. මම කිව්වෙ මැෂින් දෙකකට වගේ..
IDM එකේ සීරියල් කීස් කීපදෙනෙකුට පාවිච්චි කරන්ඩ පුලුවන්ද![]()

nodakin idm key hoyanne ai.ara crack software agaharu loke jiwinta use karannat ekka tiyenne

ක්‍රැක් භයානකයි
අපිට අලුතෙන් සීරියල් කී එකක් ගෙස් කරල හදන්ඩ බැරිද![]()
serial keys random generate krnne na company walin. algorithm ekak tiyenw unge wenama. crack krana un krnne bohowelawata .exe eka patch krnw unge algorithm ekakata, eetapsse un hdnw wenama serial key generator ekak. anna ae wage thamai IDM eke crack unath. crack bayanakai kiyanne? ube windows originalda kiypn mt?
nodakin idm key hoyanne ai.ara crack software agaharu loke jiwinta use karannat ekka tiyenne

IDM Original Key එක ලාබයි. ජිවිත කාලෙටම එක ලයිසන් එකයි.
මම දැන් අවුරුදු 6ක ඉඳල වගේ පාවිච්චි කරනවා
ඕකට antivirus වල අප්ඩේට් වල වගේ අප්ඩේට් ගහනවා මුන්. ඒ හැම පරකටම ඔය මගුල crack කර කර කට්ට කනවට වඩා ඕක buy කරන එක තමයි ලේසි.
අනික් එක IDM කියන්නේ ඉන්ටර්නෙට් යන එකෙක්ට අත්‍යවශම software එකක් දැන්. අපි ඕකෙන් උපරිම ප්‍රයෝජන ගන්නවා. ඉතින් ඒකට උන් ජිවිත කාලෙටම ගන්නේ එක සැරයයි ලයිසන් එක.
ඉතිං ඕක ගනින්.
මම සල්ලි දීල ගත්ත key එක.
පස්සේ යාලුවෙක්ට දීල IDM Key එක Block උනා.
උන්ට email කරලා කිව්වම ඌ කිව්වා අපේ කම්පියුටර් දෙකේ නම් දෙකම්. ඔපරේටින් සිස්ටම් එක එක එක IDs. පස්සේ ඌට වෙන key එකක් buy කරන්න උනා. එතකොට මගේ key එක අපහු වැඩ කරා![]()

Ai bn IDM use karanne?
Man direct dl karanne godak welawata 1 GB - 4 GB wage files. Mata browser eken full speed enawa. Using Yandex browser.
Ita wadi ewa FTP karanawa.

කෝ ඒක ගැන මොකුත් කිව්වෙ නෑනෙ..Ai bn IDM use karanne?
Man direct dl karanne godak welawata 1 GB - 4 GB wage files. Mata browser eken full speed enawa. Using Yandex browser.
Ita wadi ewa FTP karanawa.
Multilink download කරන්න IDM use කරන්නේ බං
browser එකෙන් download කරනකොට download වෙන්නේ single link නෙහ්. ඊටවඩා speed එනවා IDM එකෙන් ඇද්දම.