serial keys

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,718
    1
    42,874
    113
    එකම සීරියල් කී එක දෙන්නෙක්ට පාවිච්චි කරන්ඩ බෑ නේද.. මම කිව්වෙ මැෂින් දෙකකට වගේ.. :rolleyes:
     
    Scattered123

    Well-known member
  • Nov 18, 2012
    949
    323
    63
    Does it matter?

    mkkd software eka? samahara software online unge server eke blnw key eka mulin use krld kyl. ehema ewanm ba
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,718
    1
    42,874
    113
    IDM එකේ සීරියල් කීස් කීපදෙනෙකුට පාවිච්චි කරන්ඩ පුලුවන්ද :confused:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,718
    1
    42,874
    113
    nodakin idm key hoyanne ai.ara crack software agaharu loke jiwinta use karannat ekka tiyenne

    ක්‍රැක් භයානකයි

    අපිට අලුතෙන් සීරියල් කී එකක් ගෙස් කරල හදන්ඩ බැරිද :rofl:
     
    Scattered123

    Well-known member
  • Nov 18, 2012
    949
    323
    63
    Does it matter?
    ක්‍රැක් භයානකයි

    අපිට අලුතෙන් සීරියල් කී එකක් ගෙස් කරල හදන්ඩ බැරිද :rofl:

    guess karala hadann ba yako. algorithm ekak tiyenawa. uba hithuwada serial keys guess krl denne kyl?:shocked: serial keys random generate krnne na company walin. algorithm ekak tiyenw unge wenama. crack krana un krnne bohowelawata .exe eka patch krnw unge algorithm ekakata, eetapsse un hdnw wenama serial key generator ekak. anna ae wage thamai IDM eke crack unath. crack bayanakai kiyanne? ube windows originalda kiypn mt?:eek:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    nodakin idm key hoyanne ai.ara crack software agaharu loke jiwinta use karannat ekka tiyenne

    IDM Original Key එක ලාබයි. ජිවිත කාලෙටම එක ලයිසන් එකයි.
    මම දැන් අවුරුදු 6ක ඉඳල වගේ පාවිච්චි කරනවා
    ඕකට antivirus වල අප්ඩේට් වල වගේ අප්ඩේට් ගහනවා මුන්. ඒ හැම පරකටම ඔය මගුල crack කර කර කට්ට කනවට වඩා ඕක buy කරන එක තමයි ලේසි.
    අනික් එක IDM කියන්නේ ඉන්ටර්නෙට් යන එකෙක්ට අත්‍යවශම software එකක් දැන්. අපි ඕකෙන් උපරිම ප්‍රයෝජන ගන්නවා. ඉතින් ඒකට උන් ජිවිත කාලෙටම ගන්නේ එක සැරයයි ලයිසන් එක.
    ඉතිං ඕක ගනින්.

    මම සල්ලි දීල ගත්ත key එක.

    පස්සේ යාලුවෙක්ට දීල IDM Key එක Block උනා.

    උන්ට email කරලා කිව්වම ඌ කිව්වා අපේ කම්පියුටර් දෙකේ නම් දෙකම්. ඔපරේටින් සිස්ටම් එක එක එක IDs. පස්සේ ඌට වෙන key එකක් buy කරන්න උනා. එතකොට මගේ key එක අපහු වැඩ කරා :rolleyes:
     
    • Like
    Reactions: AnuradhaRa

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line

    Ai bn IDM use karanne? :confused::eek:
    Man direct dl karanne godak welawata 1 GB - 4 GB wage files. Mata browser eken full speed enawa. Using Yandex browser.
    Ita wadi ewa FTP karanawa.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    Ai bn IDM use karanne? :confused::eek:
    Man direct dl karanne godak welawata 1 GB - 4 GB wage files. Mata browser eken full speed enawa. Using Yandex browser.
    Ita wadi ewa FTP karanawa.

    Multilink download කරන්න IDM use කරන්නේ බං
    browser එකෙන් download කරනකොට download වෙන්නේ single link නෙහ්. ඊටවඩා speed එනවා IDM එකෙන් ඇද්දම.
     
    අඩේ තැන්කියු මචං අදහස් ටිකට
    ඒ කියන්නෙ IDM කී එකක් දෙන්නෙක්ට යූස් කරන්ඩ බෑ නේ. අර දෙන්නෙක්ට පුළුවන් කිව්වෙ :confused: කෝ ඒක ගැන මොකුත් කිව්වෙ නෑනෙ..
    දෙන්නගෙන් උඹ සල්ලි දීල ගත්ත එකා කියල උන් හරියට දැනගත්තෙ කොහොමද ?
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,718
    1
    42,874
    113
    Ai bn IDM use karanne? :confused::eek:
    Man direct dl karanne godak welawata 1 GB - 4 GB wage files. Mata browser eken full speed enawa. Using Yandex browser.
    Ita wadi ewa FTP karanawa.

    බ්‍රවුසර් එකේ මොකක් හරි වීඩියෝ එකක් ප්ලේ වුණ ගමන් IDM එක වැටෙනව..
    ඒ පහසුකම ගොඩක් වටිනව
    අනික තමා resume කරන්ඩ පුලුවන්
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,718
    1
    42,874
    113
    Multilink download කරන්න IDM use කරන්නේ බං
    browser එකෙන් download කරනකොට download වෙන්නේ single link නෙහ්. ඊටවඩා speed එනවා IDM එකෙන් ඇද්දම.

    IDM එකට සමාන කරන්ඩ පුලුවන් ෆ්‍රී එකක් නෑනෙ බලන්යනකොට..
    බ්‍රවුසරේට extension එකක් ඕනෙනං දාගන්ඩ පුලුවන් හැබැයි කලවං මැල්ලුම වගේ :D
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    Multilink download කරන්න IDM use කරන්නේ බං
    browser එකෙන් download කරනකොට download වෙන්නේ single link නෙහ්. ඊටවඩා speed එනවා IDM එකෙන් ඇද්දම.

    Mata nam echchara awlak wela na thama. Awlak nathuwa ikmanata dl wenawa.
    Torrents ehema kelinma server eken FTP kalama 12MBps wage set wenawa.
    Eth man 8MBps wage limit karala thiyenne godak welawata wada karanna one hinda.