- Malaysia Paypal හදපු උන්ට බඩු -

ZoomLine

Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    - Malaysia Paypal හදපු උන්ට බඩු -

    Malaysia Paypal හදපු උන්ට
    බඩු වෙමින් පවතිනවා කියලා එක එක ෆෝරම් වල පොඩි කසුකුසුවක් ගියා පහුගිය ටිකේ.
    ඔන්න දැන් නම් ඒක කන්ෆර්ම්!
    wVOEydoGT-ikLo5FexfFlQ.png

    ලොග් වෙන්න ගියාම ලොකේෂන් එකේ අවුලක් කියලා ෆෝන් එකට කෝල් කරන්න අහනවා
    මම නම් මැසේජ් එහෙකින් වැරිෆයි කර ගත්තා එකවුන්ට් එක
    බොරු නම්බර් දාපු උන්ට ඉතින් වහ කන්න තමා වෙන්නෙ

    මැලේෂියන් එකවුන්ට් තියෙන අය මේ සයිට් එක යූස් කරන්න - http://dexcelkids.com/pro/
    හැබැයි මෙහෙම සයිට් හරහා යන එකේ රිස්ක් එකක් නැත්තෙම නැහැ
    හොඳම වැඩේ ලාබෙට තියෙන මැලේශියන් VPS එකක් සල්ලි දීලා ගන්න එක


     
    • Like
    Reactions: DangerMan119

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ඔක ප්‍රැක්ටිකල් නැනේ බන්.. අපි ඔනා තරම් ට්‍රාන්සැක්ශන් එකරනවනේ බන් රටින් පිට ඉදන්.
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ඔක ප්‍රැක්ටිකල් නැනේ බන්.. අපි ඔනා තරම් ට්‍රාන්සැක්ශන් එකරනවනේ බන් රටින් පිට ඉදන්.
    ප්‍රැක්ටිකල් නැති අමු මෝල් වැඩ කෝටියයි බන්
    මේ සීන් එක අදාල වෙන්නෙ සල්ලි වියදම් කරන උන්ට වඩා සල්ලි හොයන උන්ට
     

    Hashcode

    Active member
  • Jul 5, 2017
    718
    190
    43
    Badulla
    මන් පේපැල් කෙම් ක්‍රම ගැන ත්‍රෙඩ් එකක් දාන්න ඉන්නේ weekend :yes::yes:
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මන් පේපැල් කෙම් ක්‍රම ගැන ත්‍රෙඩ් එකක් දාන්න ඉන්නේ weekend :yes::yes:
    අන්න ඒක හොඳයි
    මේ VPS කේස් එකට සල්ලි යනවා වැඩියි