ලොකු කොටුවෙ වර්ගඵලයෙන් සුදු පාට කොටස අඩු කරපන්කො.

ගූගල් දෙයියව පාවිච්චි කොරන්න

Podi Silva - පොඩි සිල්වා;22389292 said:ඒ කොහොමද
මන්තරේ ඉන්ගිරිසියෙන් කොටන්න විතරයි ඔන
https://www.mathalino.com/reviewer/plane-geometry/02-area-common-arcs-quarter-circles

ටිකක් අමාරු ගාණක් නේද...![]()
මන්තරේ ඉන්ගිරිසියෙන් කොටන්න විතරයි ඔන
https://www.mathalino.com/reviewer/plane-geometry/02-area-common-arcs-quarter-circles
![]()
අමාරු නෑ ජාමිතියෙන් විසදල තියෙන්නෙ
උන් අනුකලනයෙනුත් විසදල තියෙනවා
ජ්‍යාමිතිය තේරෙනව
අනුකලන සීන් එක තේරෙන්නෙ නෑ

ජ්‍යාමිතිය තේරෙනව
අනුකලන සීන් එක තේරෙන්නෙ නෑ