වර්ගඵලය හොයල කියන්ඩ

AnuradhaRa

Well-known member
  • ලොකු කොටුවෙ වර්ගඵලයෙන් සුදු පාට කොටස අඩු කරපන්කො.

    සුදු පාට කොටසෙ වර්ගඵලය හොයන්නෙ කොහොමද? සුදු පාට කෑලි හතරක් තියෙනව. එක කෑල්ලක් 42යි. ඒත් ඒව හා වෙලානෙ :(
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    ටිකක් අමාරු ගාණක් නේද... :oo:

    020-analysis.gif

    අමාරු නෑ ජාමිතියෙන් විසදල තියෙන්නෙ

    උන් අනුකලනයෙනුත් විසදල තියෙනවා
     

    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0

    2*Integrate((2*sqrt(2*r*x-x^2) - r) dx)


    ----> Limit goes from ((2-sqrt(3))/2)r to r/2

    where r = 14cm for this example
     
    Last edited:

    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    ජ්‍යාමිතිය තේරෙනව
    අනුකලන සීන් එක තේරෙන්නෙ නෑ

    Area = 2 * Integrate((2*sqrt(2*r*x-x^2) - r) dx)


    ----> Limit goes from ((2-sqrt(3))/2)r to r/2

    where r = 14cm for this example
     
    Last edited: