මොනවත් නෑ තමා යූසේජ් පේජ් එකෙත් වෙනසක් නෑ මම හිතන්නෙ ලබන මාසෙ 1ක දෙන දෙයක් දෙයි![]()
palawenidama dena ekak na..dawas gaanak gihin dei
මොනවත් නෑ තමා යූසේජ් පේජ් එකෙත් වෙනසක් නෑ මම හිතන්නෙ ලබන මාසෙ 1ක දෙන දෙයක් දෙයි![]()
මොනවත් නෑ තමා යූසේජ් පේජ් එකෙත් වෙනසක් නෑ මම හිතන්නෙ ලබන මාසෙ 1ක දෙන දෙයක් දෙයි![]()
eka thmai mama baluwe mata withrak mokak hari unada kiyala.ela. ow bn labana mase labenne.Email nam mukuth matath awe na bn. Mamath dan register wala dawas kipayak wenawa. Nov mase neda data nam hambawenne...
mama baya wela unne dan thamai agata le tikak inuweemail mukuth enne na..

extra gb widihata dei.. ita passe next month quota eka reset unata passe use karanna wenne na

![]()
![]()
විස්තර කියපාන්...

මෙහෙමයි slt broadband ගත්ත මුල් දවස තියෙන්නේ අපි. එදා ඉදලා මේ මාසේ අනිතිම වෙනකන්ද කොහෙද ඒ දවස් ගානට 20mb ගානේ දෙනවා එක මාසෙක extra gb විදිහට..
උදා.
දවස් 1000 x 20mb = 20000mb