SLT Broadband Loyalty Rewards

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,408
    16,198
    113
    මොනවත් නෑ තමා යූසේජ් පේජ් එකෙත් වෙනසක් නෑ මම හිතන්නෙ ලබන මාසෙ 1ක දෙන දෙයක් දෙයි :rolleyes:
    :rolleyes: eka thmai mama baluwe mata withrak mokak hari unada kiyala.
    Email nam mukuth matath awe na bn. Mamath dan register wala dawas kipayak wenawa. Nov mase neda data nam hambawenne...
    ela. ow bn labana mase labenne.
    email mukuth enne na..:baffled:

    mama baya wela unne dan thamai agata le tikak inuwe :(
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,704
    2
    115,589
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    extra gb widihata dei.. ita passe next month quota eka reset unata passe use karanna wenne na :(


    කොහොම කරයිද දන්නෑ විස්තර කොහෙවත් නෑනෙ..එක මාසෙකට දුන්නොත් නම් ඔක්කොම GB's යූස් කරන්ඩ අමාරුයි :(
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,408
    16,198
    113
    :nerd: :nerd: :nerd:
    විස්තර කියපාන්...
    :nerd::nerd:

    මෙහෙමයි slt broadband ගත්ත මුල් දවස තියෙන්නේ අපි. එදා ඉදලා මේ මාසේ අනිතිම වෙනකන්ද කොහෙද ඒ දවස් ගානට 20mb ගානේ දෙනවා එක මාසෙක extra gb විදිහට..

    උදා.
    දවස් 1000 x 20mb = 20000mb
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,960
    20,129
    113
    Panadura
    :nerd::nerd:

    මෙහෙමයි slt broadband ගත්ත මුල් දවස තියෙන්නේ අපි. එදා ඉදලා මේ මාසේ අනිතිම වෙනකන්ද කොහෙද ඒ දවස් ගානට 20mb ගානේ දෙනවා එක මාසෙක extra gb විදිහට..

    උදා.
    දවස් 1000 x 20mb = 20000mb

    ;) ;) ;)