Elakiri Unofficial[Android][Test Release]

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,157
    4,059
    113
    invoke db "Injected Memory"
    ලොක්කාගෙන් පොඩ්ඩක් අහලා හිටපන් පුතී,
    මීට අවුරුදු 5 ක විතර ඉදලා කට්ටිය ඇප් හදනවා, සමහර එවා වැඩ ඉවර කරපු ඒවත් තියෙනවා,
    ඒත් ලොක්කා දාන්න දෙන්නෙ නැ, වෙන ප්‍රශ්න යක් නිසා,

    ලොක්කාගෙන් පොඩ්ඩක් අහපන්, එක පාරම ඇප් එකක් තියෙනවා කියන්නෙ නැතුව, ලොක්කා මම අලුතෙන් 128GB RAM එකක් අරන් දෙන්නද වගේ ටෝකක් දීපං, ඊට පස්සෙ ඇයි ඇහුවම කියපන් විස්තරේ :D

    මොනා නැතත් අර උඩම එන ඇඩ් එක ඇප් එකෙත් ලෝඩ් කරපං, නැත්න්ම් ලොක්කට නය වෙලා තමයි සයිට් එක දුවන්න වෙන්නෙ,

    ලොක්කා පුතේ අමුතුම අදහස් තියෙන එකෙක්, පස්සට දාන්නෙ නැතුව දැන්මම අහලා බලපන්,
     
    Scattered123

    Well-known member
  • Nov 18, 2012
    949
    323
    63
    Does it matter?
    ලොක්කාගෙන් පොඩ්ඩක් අහලා හිටපන් පුතී,
    මීට අවුරුදු 5 ක විතර ඉදලා කට්ටිය ඇප් හදනවා, සමහර එවා වැඩ ඉවර කරපු ඒවත් තියෙනවා,
    ඒත් ලොක්කා දාන්න දෙන්නෙ නැ, වෙන ප්‍රශ්න යක් නිසා,

    ලොක්කාගෙන් පොඩ්ඩක් අහපන්, එක පාරම ඇප් එකක් තියෙනවා කියන්නෙ නැතුව, ලොක්කා මම අලුතෙන් 128GB RAM එකක් අරන් දෙන්නද වගේ ටෝකක් දීපං, ඊට පස්සෙ ඇයි ඇහුවම කියපන් විස්තරේ :D

    මොනා නැතත් අර උඩම එන ඇඩ් එක ඇප් එකෙත් ලෝඩ් කරපං, නැත්න්ම් ලොක්කට නය වෙලා තමයි සයිට් එක දුවන්න වෙන්නෙ,

    ලොක්කා පුතේ අමුතුම අදහස් තියෙන එකෙක්, පස්සට දාන්නෙ නැතුව දැන්මම අහලා බලපන්,

    oooooo......mama yawwa PM ekak. mage mulma test thread eka close kala. mama dn reasonable idea ekak kwwa.

    මීට අවුරුදු 5 ක විතර ඉදලා කට්ටිය ඇප් හදනවා kooooo? :nerd::nerd::nerd:

    මොනා නැතත් අර උඩම එන ඇඩ් එක ඇප් එකෙත් ලෝඩ් කරපං, නැත්න්ම් ලොක්කට නය වෙලා තමයි සයිට් එක දුවන්න වෙන්නෙ, ela :rofl: