එල මචං


ලොක්කාගෙන් පොඩ්ඩක් අහලා හිටපන් පුතී,
මීට අවුරුදු 5 ක විතර ඉදලා කට්ටිය ඇප් හදනවා, සමහර එවා වැඩ ඉවර කරපු ඒවත් තියෙනවා,
ඒත් ලොක්කා දාන්න දෙන්නෙ නැ, වෙන ප්රශ්න යක් නිසා,
ලොක්කාගෙන් පොඩ්ඩක් අහපන්, එක පාරම ඇප් එකක් තියෙනවා කියන්නෙ නැතුව, ලොක්කා මම අලුතෙන් 128GB RAM එකක් අරන් දෙන්නද වගේ ටෝකක් දීපං, ඊට පස්සෙ ඇයි ඇහුවම කියපන් විස්තරේ
මොනා නැතත් අර උඩම එන ඇඩ් එක ඇප් එකෙත් ලෝඩ් කරපං, නැත්න්ම් ලොක්කට නය වෙලා තමයි සයිට් එක දුවන්න වෙන්නෙ,
ලොක්කා පුතේ අමුතුම අදහස් තියෙන එකෙක්, පස්සට දාන්නෙ නැතුව දැන්මම අහලා බලපන්,




machan 2g walata improve karapan.![]()
jaya wewa




ලොක්කට දාලා නිල අවසරය අර ගනින් කෝ මලේ..........



heeee.....dialog un 5G denawa kiyanne, uba thaam 2g ne, apinm mehe 2g, 3g auto change wenw...anagathe adane
machan 2g walata improve karapan elama.....![]()

na bn gedara dialog 4g tiyenne. eth data limit unama anaathai bn.![]()



ayi
meka damme eekata 


na na saho....GTO sup permission denkn balagen innemeka damme eekata
![]()