Game ගැහුවාම

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    hamme yako, pissu hadenakan gahuwa, ee kaale IPL patan gaththu kaale, api team walata bedila hitiye KKR,Mumbai Indians, RCB onna oya wage :rolleyes::love: monawada gahuwe naththe pan clip walin, Cricket gahuwa(madden ira kapala, 2, 4,6 atha daala gahpuwa), Boxing gahuwa(ekak wadunama digatama gahagena gihin eliyata clip eka daana eka), normal ara pan game gahuwa(eliyata giyoth lakunai scene eka), thawa yakada/kaandam pettiyakata gahala gahpu squash wage eka(nama mathaka na)

    thawa ara kole Ali doon ekak wage thrikonakaara hadeta hadala eke watena paththa anuwa, Rugger,Cricket,Football gahuwa :rolleyes::love:

    paata pansal roll karala, ekin eka ganna eka pansal holawanne nathuwa :love:

    Kochchara dewal karada :rolleyes::love:

    මිහිරි මතක හද රැඳේ...........:):yes::love:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    9999ක් කියල ගහල තිබ්බෙ :lol: මාත් ගැහුව :love: කොච්චර අඬල අඬලද ඕකක් ගත්තෙ :( දැන් උන්ට ඒකට රිමොට් කොන්ට්‍රෝල් හෙලිකොප්ටරුත් තියෙනව :( ඉරිසියයි :(
    මමනං පනහ පැන්නම විශ්‍රාම ගිහින් ගෙදර ඉඳන් ගේම් ගහනවා :yes:
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ගේම් ගහන උන්ට multitasking හැකියාව වැඩි වෙනවලු :D ගොඩක් වෙලා අවධානෙ තියං ඉන්න පුලුවන් වෙනවලු :D ගේම් නොගහන අයට මිස් වෙන පොඩි detail එකට පවා අවධානෙ යොමු කරන්න පුලුවන් වෙනවලු :D action game වලට පරීක්ශා කල්ල තියෙන්නෙ :D තව එක ටාස්ක් එකකිං තව ටාස්ක් එකකට ඉක්මන්ට මාරු වීමේ හැකියාව වැඩිවෙනවලු :D මේ කියන විදිහට දැන් ගේම් ගහන උන් වැඩිහිටියො වෙන කාලෙ එද්දි ලෝකෙම සෑහෙන ලොකු චින්තනයේ වෙනසක් වෙයි :yes:

    :rofl:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    hamme yako, pissu hadenakan gahuwa, ee kaale IPL patan gaththu kaale, api team walata bedila hitiye KKR,Mumbai Indians, RCB onna oya wage :rolleyes::love: monawada gahuwe naththe pan clip walin, Cricket gahuwa(madden ira kapala, 2, 4,6 atha daala gahpuwa), Boxing gahuwa(ekak wadunama digatama gahagena gihin eliyata clip eka daana eka), normal ara pan game gahuwa(eliyata giyoth lakunai scene eka), thawa yakada/kaandam pettiyakata gahala gahpu squash wage eka(nama mathaka na)

    thawa ara kole Ali doon ekak wage thrikonakaara hadeta hadala eke watena paththa anuwa, Rugger,Cricket,Football gahuwa :rolleyes::love:

    paata pansal roll karala, ekin eka ganna eka pansal holawanne nathuwa :love:

    Kochchara dewal karada :rolleyes::love:

    :)
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ක්‍රිකට් මැච් එකක් පැරදුනාම
    computer eke EA SPORTS CRICKET GAME එක ඔන් කලා.
    ටීම් සිලෙක්ට් කලා. නැතිවෙන්න රිද්දුවා :lol::lol::lol::lol::lol:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ක්‍රිකට් මැච් එකක් පැරදුනාම
    computer eke EA SPORTS CRICKET GAME එක ඔන් කලා.
    ටීම් සිලෙක්ට් කලා. නැතිවෙන්න රිද්දුවා :lol::lol::lol::lol::lol:

    :lol:සවයං වින්දනය:rofl:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :lol: මාත් ඒ කාලේ ඕක කරා :rofl:

    ඕක ගහද්දි හිත ඇතුලේ ලොකු ලොකු දෙබස් යනවා.
    හිටපිය තොපිට.
    කමෙන්ටෙටර්ටත් බනිනවා උන් 6 ක් වත් ගැහුවම...
    ගේම් ඇතුලෙ ජීවත් උනේ:baffled:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka

    ඕක ගහද්දි හිත ඇතුලේ ලොකු ලොකු දෙබස් යනවා.
    හිටපිය තොපිට.
    කමෙන්ටෙටර්ටත් බනිනවා උන් 6 ක් වත් ගැහුවම...
    ගේම් ඇතුලෙ ජීවත් උනේ:baffled:

    ඕක ඉස්සර ඉස්කෝලෙ ඇරිල ගෙදර ආපුවම මමයි පංතියෙ හිටපු කොල්ලෙකුයි ගහනව ආතල් එකේ කෑම බීම එහෙම ලඟින් ගෙනල්ල තියාගෙන.Those were the days of our lives:yes::D:(
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඕක ඉස්සර ඉස්කෝලෙ ඇරිල ගෙදර ආපුවම මමයි පංතියෙ හිටපු කොල්ලෙකුයි ගහනව ආතල් එකේ කෑම බීම එහෙම ලඟින් ගෙනල්ල තියාගෙන.Those were the days of our lives:yes::D:(

    අම්මා බනිනවා කන්න එන්න කියලා. තව ඕවරයයි කිය කිය ගහනවා.
    ඊට පස්සෙ අම්මා කෑම එක බෙදලා ගෙනත් තියනවා ළඟට ගෙනත්.
    මම ක්‍රිකට් ගහනවා බලං ඉඳලා යනවා. ආයේ ඇවිත් බලනවා.
    බැරිම තැන කනවා.

    පස්සේ පස්සේ ඉන්ටනෙට් තිබුනු නිසා බිලියඩ් ගහනවා. රෑ 2-3 වෙනකොට ඇමෙරිකන් කාරයො එන්නේ වැඩිපුරම. උන්ගේ මාර ශොට් තියෙන්නේ. ආයේ හුරු උනොත් ජොබ් කරලත් හමාරයි :D
     
    :P:yes::D