නෑ, අපේ දේශක මිත්‍රයා කිව්වා ඇයට හොඳ බුද්ධියක් තියනෙවා කියලා, දවස් කිහිපයකින් සෑහනෙ දුරක් ගියා. ඇය මොක කළත් ධර්මයේම ඉඳිවි. තව dethis කුණපයක් කර නොහගන්නැයි මම ප්‍රාර්ථනා කරනවා. එයාට තාම 23ද කොහෙද. කේන්දරයෙත් මහණ වෙන්න තියනවා කියලා එයාම මාත් එක්ක කිව්වා. මට පුදුම සන්තෝසයක් ඇය වගේ කෙනෙක්ට මාර්ගය පෙන්වන්න ලැබීම ගැන.
People hear what they want to hear!!! It doesn't matter what we say in this thread because You don't want to hear. You always justify yourself by telling bullshit like above.
ඕකෙ මේම සීන් එකක් තොයනව බ්‍රෝ...... ඒකිට ඔහේ ඉන්න ඇරපන් මම කියන්නෙ. මොකද බූට් අමාරුව කියන්නෙ කාල එක්ක අඩුවෙනවනෙ. මේකි මහන උනාම මනුස්සයෙක් වගේ කොල්ලෙක් හම්බුනාම ආයෙ ආදරේ ඇතිවෙන්න පුලුවන්. එදාට ඒකි මොකෝ කරන්නෙ ??

ධ්‍යානලාභියා ශේප් එකේ ඔය කෙල්ලව රූම් එහෙකට අදිනව ළඟදිමබෞද්ධ ධ්‍යාන ලාභී තරුණ මහත්මයාට ස්කයිප් තාක්ෂණයෙන් යොමු කළා ඇයව.

It's her choice. Not yours.
You are not responsible to this, and you can't take credits for it.
බුදුහාමුදුරුවෝ උනත් මිනිස්සුන්ට ධර්මය දේශනා කරනවා කියලා කෙවිටෙන් දක්කාගෙන නිවනට එක්කන් යනවා වගේ දෙයක් නෙමෙයි කරේ.
කරුණු පෙන්නුවා. හරි කියලා තේරෙනවා නම් පමනක් ඒ ඔස්සේ ගමං කරන්න දුන්නා. ඒත් ඕන එකාට විතරයි ඒ දේ කරන්නේ.
අශ්වයා ගෙනල්ලා වතුර බාල්දිය ලඟින් තිබ්බට ඌ ට තිබහ නැතිනම් ඌ උඹ බල කරත් වතුර බොන්නේ නැහැ.
Boot කෑවා කියලා සිහිය විකල් වෙන්නේ නැහැ. ලංකාවේ කීයක් boot කනවද? ඒ හැමොටම ඔය උඹ කියන දේ කරොත් උං ඔක්කොම මහණ වෙන්නෙත් නෑ ධර්මය අවබෝධ කරන්ට Try කරන්නෙත් නෑ. ඒ වගේම කන හැමෝම suicide කරන්නේත් නැහැ.
උඹ ඔය කෙල්ලට path එක clear කරගන්න support එක දුන්නට කමක් නෑ thread දාලා හෝ අර යාලුවට උඹ කරපු දේවල් update කර කර උඹ බලාපොරොත්තු වෙන, මෙතන ගන්න ආතල් එක ගැන පොඩ්ඩක් කල්පනා කරන්න. එතැන තමයී උබට වරදිනවනම් වරදින තැන.
Voted for correct.
ධ්‍යානලාභියා ශේප් එකේ ඔය කෙල්ලව රූම් එහෙකට අදිනව ළඟදිම![]()
Ethuma margapala labhi uththamayek. ayya kenek pita rataka inna, mata dharmaya labuna moolaya thamai "Waharaka Temple" Mage guru hamuduruwo thamai "Dharmayai Obai" hamuduruwo.. mage Kalyana Mithrayek thamai oya man qwa deshaka uththamaya.
උබ කිවුවෙ ධර්මයයි ඔබයි කියලද. උබ යන්කනෙ ඒ හාමුදුරුවො ගාවටද. ට්ටියම මෙන්න මේක පොඩ්ඩක් අහල බලපන්කො බැලුම්ගලේ මොකද කියන්නෙ කියල.