House Design From NARA.lk

sampathk.hd

Member
Sep 6, 2015
8
0
0
qatar
Machanla...mama mage house eke plan eka design karanna NARA.LK ekata dunna..eyala okkoma 55 gannawa wadeta...kawruhari eyalage wada gana danna kenek innawada.....danna kenek innawanam poddak kiyapalla machan.;)
 
Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    මමත් දෙන්න හදන්නේ උන්ට.මටත් දැනගන්න ඕන.උබේ ඉඩම බලන්න උන් ආවද?මටනම් කිව්වේ උන් ගිහින් ඉඩම බලනවා මට එන්න ඕන නැහැ කියලා..ඇඩ්රස් එක ඉල්ල ගත්තා..
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මමත් කරගෙන යනවා උන් එක්ක. තට්ටු 3ක ගෙයක්. දැනට 2ක් ඩිසයින් කළා. පොඩි පොඩි අඩු පාඩු ටිකක් තියෙනවා හදාගන්න.
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    machanla mara eka hodaida? unge ara package walin hodama package eka mokkada?
    kawru hari innawada? nara eken plan hadagatta aya?

    ගනින් Package C එක. ඒක වාසියි. උබට කීයක් ද කිව්වේ? මට ඩිස්කවුන්ට් එකක් හම්බුනා. කැමති නම් refer කරන්නම්.
     
    roba "chama"

    Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo

    ගනින් Package C එක. ඒක වාසියි. උබට කීයක් ද කිව්වේ? මට ඩිස්කවුන්ට් එකක් හම්බුනා. කැමති නම් refer කරන්නම්.

    machan pm ekak damma hode
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx

    ගනින් Package C එක. ඒක වාසියි. උබට කීයක් ද කිව්වේ? මට ඩිස්කවුන්ට් එකක් හම්බුනා. කැමති නම් refer කරන්නම්.
    උබ කොහෙද ගේ හදන්න ඉන්නේ. කඩවත කිට්ටුවද? මමත් දුන්නා. තට්ටු දෙකයි. උඩම හාෆ් ස්ලෑබ් හාෆ් රූෆ්...
     
    roba "chama"

    Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    උබ කොහෙද ගේ හදන්න ඉන්නේ. කඩවත කිට්ටුවද? මමත් දුන්නා. තට්ටු දෙකයි. උඩම හාෆ් ස්ලෑබ් හාෆ් රූෆ්...

    ai umba half slab and half roof pln kale?:confused::confused:
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    උබ කොහෙද ගේ හදන්න ඉන්නේ. කඩවත කිට්ටුවද? මමත් දුන්නා. තට්ටු දෙකයි. උඩම හාෆ් ස්ලෑබ් හාෆ් රූෆ්...

    machan gewal hadana hoda contractor kenek dannawada?nathnam hoda baas kenek??
     
    sameensilva

    Active member
  • May 24, 2011
    541
    190
    43
    machan eka hondai

    macho.. nara eka hondai...ganath sadaranayi.warga adiyata neme ganne. floor rka anuwa...mage ayyath ehen thamai design eka karagaththe.. ;)
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113

    ගනින් Package C එක. ඒක වාසියි. උබට කීයක් ද කිව්වේ? මට ඩිස්කවුන්ට් එකක් හම්බුනා. කැමති නම් refer කරන්නම්.

    Machan refer kalama discount eka hambenawada ?