House Design From NARA.lk

lankanatha

Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    final 3D view ekath denawada? ekata additional charge ekak tinawada?

    Package C eka ganna machan, eakata 3d view ekath included.

    Recommend karanna puluwan thenak. Thilantha maara supportive, and ideas hodai. Apita oana widiyata eyage ideas ekathukaragena hodata wede karala dena porak
     
    • Like
    Reactions: malakadss

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    උබ කොහෙද ගේ හදන්න ඉන්නේ. කඩවත කිට්ටුවද? මමත් දුන්නා. තට්ටු දෙකයි. උඩම හාෆ් ස්ලෑබ් හාෆ් රූෆ්...

    මම හදන්නේ 143 low level road නවගමුව කිට්ටුව මචන්. මටත් ඔය හාෆ් හාෆ් කතාවක් කියුවා වගේ මතකයි. ඉදපන් අහලා බලලා කියන්නම්.

    Machan refer kalama discount eka hambenawada ?

    මමත් කිව්වා එලකිරි එකේ එක්කෙනෙක් කිව්වේ කියලා එයාගේ නම කිව්වා. පස්සේ මිනිහට මතකයි ඒ කවුද කියලා. එයා ඔයාට මම ගැන කිව්ව නිසා නිසා කියලා 10ක් අඩු කලා. නමුත් උබලට කොහොම වෙයිද දන්නේ නෑ මචන්. Pm කරපන් නමයි ගෙදර හදන ලොකේශන් එකයි. මම කියලා තියන්නම් විසිට් එකකට උබලා එයි කියලා.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    පාරට මුන්ලා ඉඩම තියෙන්නේ අඩි 35යි. පර්චස් 16යි මේකේ තට්ටු 4ක ගෙයක් ගහන්න පුළුවන් වෙයිද බන්. පටි ගතිය එන්න නැති වෙන්න??? :dull: