Hong-Kong 2 Singapore in B.Class

Yahoowa

Banned
Jun 17, 2015
1,557
160
0
55
Colombo 07
මම මේ පොස්ට් එක ලියන්නේ අඩි 30000ක් උඩ ඉදන්. සමහර විට එලකිරි එකේ පලමුවෙනි ෆ්ලයි කරන ගමන් පොස්ට් කරපු ත්‍රේඩ් එක වෙන්න ඇති. වෙල්කම් ටු සින්ගපො එයාර්ලයින් බිස්නස් ක්ලාස් ෆ්‍රොම් හොන්ග් කොන්ග් ටු සින්ගපො .


වයිෆයි ස්ලොව් නිසා ෆොටො හිමීට අප්ලොඩ් වෙන්නේ. අප්ලොඩ් උනාම දාන්නම්.

SQ 861 (Singapore Airlines)

මේ මගේ ලාස්ට් ජර්නි එක බිස්නස් ට්‍රිප් එකේ. මීටීන් පස්සේ බිස්නස් වැඩ ඉවරයි. ආයේ ඩිරෙක්ට් වන් වේ ට්‍රිප් එකක් තියෙන්නේ. ඒකත් පුලුවන් නම් දාන්නම්.


දැනට ෆ්ලයිට් එකේ ලන්කාවේ කවුරුත් නැ. ඉන්නවනම් එහෙම අදුරන කෙනෙක් හරි කියන්න.. මම මීට් වෙන්න කැමතියි.

8f40375c-5317-41ec-9912-fb00b0dcd405
FlM4O8B.png


Boarding to the plane.. (Don't ask about the girl. I just don't know her.)




d7ff90c9-c7f6-4524-9d29-0a74a8705e98
1yw2Ns0.png


Entering to the craft. Just as usual as it be in anyone.



c8212f3e-77a1-4ed5-bd54-7815cb0028fd
c8212f3e-77a1-4ed5-bd54-7815cb0028fd
r24rZ1S.png


Nice SIA lady showed my seat.




209cdf31-54b8-4ed7-aa9c-3e0d32b167da
VA9Wx3c.png


I don't like this color but it is what it is...




PtFYLCu.png


Plenty of legroom compare to Lufthansa but seats are not giving any comfort like Luf. I already have back pain sitting here.




vLSvhcP.png


Can't focus to the stewardess because its disrespectful so I focus my fellow passenger.



WNgUhaa.png


I don't have any idea what was this. Anyhow its delicious.



cSTqMAm.png


Most of the business class is empty. So I sat as much as I like in different seats.



2vkrF37.png


Once we reached 30000ft, This was from window.



LZxSkxt.png


This is something I glimpse at. Sorry...




5bc7bbd5-41c6-416b-bebf-eea491d8c46e
5bc7bbd5-41c6-416b-bebf-eea491d8c46e
F22zava.png


This is the other side of the plane. Shining....




28023937-79df-4cbf-83ac-756df29cdba5
ZU6smvP.png


It looks like I rented the plane. No one here. Helloooooo...




62fdc1c4-f73e-45a6-a6bd-16d083451cc4
62fdc1c4-f73e-45a6-a6bd-16d083451cc4
62fdc1c4-f73e-45a6-a6bd-16d083451cc4
HnsnCuw.png


Something I ordered is coming.. These Stewardess are awesome. They are so polite and kind.
8f40375c-5317-41ec-9912-fb00b0dcd405
 
Last edited:

Yahoowa

Banned
Jun 17, 2015
1,557
160
0
55
Colombo 07
ඔකේ මචන්ලා... ෆ්ලයිඩ් එක ලාස්ට් ඩෙසෙන්ට් එක පටන් ගත්තා. මම හිතන්නේ තව පොඩි කාලයක් තියෙන්නේ ලැන්ඩ් කරන්න සින්ගපූරුවේ චැන්ගි එයාපොට් එකට. පුලුවන් උනොත් ලැන්ක් කරනකොට ෆොටො අරන් දාන්නම්, ඒත් රැ නිසා මුකුත් පේන එකක් නැ..


 

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
ඔකේ මචන්ලා... ෆ්ලයිඩ් එක ලාස්ට් ඩෙසෙන්ට් එක පටන් ගත්තා. මම හිතන්නේ තව පොඩි කාලයක් තියෙන්නේ ලැන්ඩ් කරන්න සින්ගපූරුවේ චැන්ගි එයාපොට් එකට. පුලුවන් උනොත් ලැන්ක් කරනකොට ෆොටො අරන් දාන්නම්, ඒත් රැ නිසා මුකුත් පේන එකක් නැ..


සින්ගපුරුවේ කොහෙද ඉන්නේ? මොකද කරන්න යන්නේ?
 

Goodies

Banned
Aug 27, 2017
145
13
0
මොන පොන්නයෙක්ද බන් උබ. තනියෙන් පාලුවේ ප්ලේන් එකක යන අනාතයෙක්නේ උබ. ඉකොනොමි එකේ ගියා නම් අල්ලපු සීට් එකේ එකාවත් ඉන්නවා. තොට මොකෙක්වත් නැ. පජාතයි..
 

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
Podi Silva - පොඩි සිල්වා;22392751 said:
හුස්තෝ මන් Economy Class එකේ :( :(
තො කොහේ යන්නද? මෙන්න මෙහෙ හිටු.... :frown:
:frown::frown::P:P:P
 

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    ඔකේ මචන්ලා... ෆ්ලයිඩ් එක ලාස්ට් ඩෙසෙන්ට් එක පටන් ගත්තා. මම හිතන්නේ තව පොඩි කාලයක් තියෙන්නේ ලැන්ඩ් කරන්න සින්ගපූරුවේ චැන්ගි එයාපොට් එකට. පුලුවන් උනොත් ලැන්ක් කරනකොට ෆොටො අරන් දාන්නම්, ඒත් රැ නිසා මුකුත් පේන එකක් නැ..



    :lol: