web-dl සහ bluray

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,729
    1
    42,887
    113

    Rip karanawa kiyanne bn, mokakhari video source ekak use karala wena format, file size ekakata encode karana eka. Oka mulinma awe CD walin. issara CD wala sindu ehema pc ekata gannakota kiwwe "Rip" karanawa kiyala. anna eken oka eilagata DVD walata awa DVDrip kiyala, eita passe BrRip. Rip karana eka godakma use une ewa CD ekakin ganna nisa. Eth passe internet media awama ewath copy karana eka rip namenma awa.

    Amazon, iTunes walin salli gewala film eka download karaganna puluwan. Ewa ithin normally 4,5GB wenawa, anna ehema original film eka release unama eka download karala adu file size ekata hadapuwa thama "Web-Download".

    E wagema apita e film ekama salli gewala (download walata wada price adui) online balannath (stream) puluwanne iTunes,Amazon, Netflix wage. anna ehema download nokara online stream karana ekak mokakhari capture card ekakin hari screen recording tool ekakin hari record karala anna e video file eka wena file size walata rip karana ewa "Web-Rip".

    Theoretically Web-Download Quality wadee Web-Rip ekata wada

    එළ එළ :)
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,729
    1
    42,887
    113
    ගිගා 3,4ක web-dl 1ක කොලිටි 1 ගිගා 1.5ක් විතර වෙන brrip 1ක කොලිටි 1ට වඩා හොදයි.brrip ගොඩක් compres වෙනකොට noise 1 වැඩියි.අනික brrip 1 release වෙන්න දවස් 2,3කට කලින් web-dl 1 release වෙනව.:D:D:D...

    :nerd:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,729
    1
    42,887
    113

    මේකෙන් උබ කියන්නේ හොදම මොකක්ද සාමාන්ය TV එකක බලන්න TV සීරීස් හැටියට...

    vbvbgtfdf.jpg

    Ehema ekek nodani. :no:

    Danne na bn. Man balanne me wage rips mage lap eke screen eka podi hinda (marked in red). Man use karana tracker eke ohoma neme thiyenne. :no::dull:

    untitled393.jpg

    මේ සීන් එක මොකක්ද ?
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,729
    1
    42,887
    113
    ඕක IPT වලට වඩා හොදයි ද බන් :nerd: ඉස්සර මම බෑවේ IPT එළෙ -msd කියල ඉවර වෙන්නේ බන් එව්වා. එත් දැන් මේකෙන් https://www.reddit.com/r/opendirectories ඩිරෙක් ලින්ක් ගන්න සෙට් උනා. සමහර ඒවායේ ඩයලොග් වල අදිනවා 25mbps වගේ. එත් ගොඩක් ඩිරෙක් ලින්ක් වල පට්ට ස්ලෝ බන් 64kbps එන්නෙත් නැ.:(:(
    එව්වගේ වෙලාවට කරන්නේ චිරි චිරි වැස්ස කියල ප්‍රන්ශේට අල්ලපු රටේ බුවෙක් ඩිරෙක් ලින්ක් දෙන්නේ, අන්න උගෙන් ඩිරෙක් ලින්ක් ගන්නවා බන්. එව්වා නම් පට්ට ස්පීඩ් :yes::yes:

    තන්කිව් චිරි චිරියෝ :D:D

    https://www.reddit.com/r/opendirectories

    Thnks, දැනන් හිටියෙ නෑ :P
    රෙප් ඉවර වෙලා. පස්සෙ දෙන්නං
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    දෙකම එකම quality කියල කිව්වට Blue-ray rip වල ඇහැට පේන quality වැඩි වීමක් තියෙනවා. තව blue-ray rips 8bit 10bit කියල quality දෙහෙකිනුත් එනවා. 10bit එක තමා හොඳම.
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    දෙකම එකම quality කියල කිව්වට Blue-ray rip වල ඇහැට පේන quality වැඩි වීමක් තියෙනවා. තව blue-ray rips 8bit 10bit කියල quality දෙහෙකිනුත් එනවා. 10bit එක තමා හොඳම.

    ඔය 8 බිට් - 10 බිට් සීන් එකට monitor එකේ color මොකක් හරි සම්බන්දයක් තියෙනවා නේද?....

    මතක විදියට...​
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    මට නම් ආසාවක් තියනවා බරෝස් උපරිම කොලිටි එකෙන් ගේම් of ත්රෝන් වගේ ෆෙවරිට් එව්වා ඩවුන්ලෝඩ් කරලා මොනවා වල හරි රයිට් කොරල සුරක්ෂිත කරන්න. අවශ්‍ය වෙලාවට අරන් බලන්න :)
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,388
    4,128
    113
    Home sweet home ..
    වෙබ් රිප් , බ්ලු රේ රිප් කියන්නේ දෙකක්.
    දෙකේම 1080 එකක් හෝ 720 එකක් බාලා එකපාර ප්ලේ කරලා බැලුවොත් කොයි රිප් එකද හොද කියලා හිතාගන්න පුලුවන්.
    වෙබ්‍ රිප් එකේ අදුරු ගතියක් තියනවා කලර්ස් වල.
    බ්ලු රේ එකේ කලර්ස් සුපිරි.

    ඔය වෙනස හොදට බලාගන්න පුලුවන් දෙකේම 1080 එකපාර ප්ලේ කරලා බැලුවොත්.

    :):):yes:
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,388
    4,128
    113
    Home sweet home ..
    Thanks bn :yes:

    Puluwan hama weleme BR-Rip eka thama banna one.
    Eilagata Web-Download eka hodai,
    Eilagata Web-Rip Hodai,
    Eilagata HDTV rip eka hodai.

    Okathama Quality piliwela.

    Habai thawa deyak, me mona qulity eka unath rip eka encode karana widiya wadagatha.

    Samahara rip relese karana un quality godak drop karala gahanawa file size aduwenna.
    example: YTS(yifi) Br-Rip walata wada supiri quality ekak Shaanig, PSA wage ayage web-Rip walath thiyenawa.

    Ekanisa Rip eka kohoma unath rip karana un use karana source eka & un koi tharama quality eka save karagena eka karanawada kiyana eka wenama deyak.

    Mage experince eka nam Shaanig, PSA wage unge HDTV-rip baluwath YTS(yifi) unge 1080p BR-Rip eka balana eka chater. yts br-rp unath quality drop karana katha widiyata.

    sira bn psa gindara wage :yes::yes:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,711
    3,448
    113
    මට නම් ආසාවක් තියනවා බරෝස් උපරිම කොලිටි එකෙන් ගේම් of ත්රෝන් වගේ ෆෙවරිට් එව්වා ඩවුන්ලෝඩ් කරලා මොනවා වල හරි රයිට් කොරල සුරක්ෂිත කරන්න. අවශ්‍ය වෙලාවට අරන් බලන්න :)
    therumak na. mamath kara. eth 1. apita aye owa balanna welawak enne na. 2. nitharama aluth ewa enawa. ethakota parana ewa ta hitha yanne na.
    nikamma parana wela yanawa witharayi. experience.
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    ඔය 8 බිට් - 10 බිට් සීන් එකට monitor එකේ color මොකක් හරි සම්බන්දයක් තියෙනවා නේද?....

    මතක විදියට...​
    Ow, 10-bit video balanna 10-bit ( 10bit=HDR) supported Moniter ekak one.

    PSA lage samahara rips thiyenawa 10-bit ewa. PSA Bluray rip ehema enawa 10bit.
    Eth ewa original 10bit neme, ewaye color quality eka 8bit ma thama, mokada BluRay disk wala gahanna puluwan 8-bit witharai. Un ehema karanne original video eka 8-bit unath encoding process ekedi colors wenas wenna thiyena chance eka adu karaganna.

    4K UHD BluRay disk nam 10bit support. ekanisa 4k UHD rip wala 10bit colors supiri wenasak thiyenawa 10bit (HDR) supported monitor/TV ekakin baluwama.
     
    • Like
    Reactions: KingCM

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    direct link nam, gaththa thana share karan ko

    මට නම් ආසාවක් තියනවා බරෝස් උපරිම කොලිටි එකෙන් ගේම් of ත්රෝන් වගේ ෆෙවරිට් එව්වා ඩවුන්ලෝඩ් කරලා මොනවා වල හරි රයිට් කොරල සුරක්ෂිත කරන්න. අවශ්‍ය වෙලාවට අරන් බලන්න :)

    torrent මචන්.....එළකිරි එකේම හිටිය පොරක් ..පොරට torrent එක දුන්නම download කරලා dvd වලටත් ගහල දෙන පොරට දුන්නනම් හරි....(මේක නම් මම download කරේ...)

    ඔය copy එක පට්ට quality මචන්.....අයෙත් සුපිරි.....මම ගන්නෙම x 265 - 1080p bluray විතරයි....

    ඔය quality එකෙන් අරන් බලන්න පුලුවන්නම් movie/series එක උපරිමයෙන්ම enjoy කරන්න පුළුවන්...

    මම 720p බලන්නේ එකේ 1080 එකක් නැත්නම් ම විතරයි...
    ----------------------------------------------------------------------------------------------------

    02544.png
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    Ow, 10-bit video balanna 10-bit ( 10bit=HDR) supported Moniter ekak one.

    PSA lage samahara rips thiyenawa 10-bit ewa. PSA Bluray rip ehema enawa 10bit.
    Eth ewa original 10bit neme, ewaye color quality eka 8bit ma thama, mokada BluRay disk wala gahanna puluwan 8-bit witharai. Un ehema karanne original video eka 8-bit unath encoding process ekedi colors wenas wenna thiyena chance eka adu karaganna.

    4K UHD BluRay disk nam 10bit support. ekanisa 4k UHD rip wala 10bit colors supiri wenasak thiyenawa 10bit (HDR) supported monitor/TV ekakin baluwama.

    thank මචන්...හොද ඉන්ෆෝ ටිකක්...​
     
    • Like
    Reactions: Indika Buddika

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    torrent මචන්.....එළකිරි එකේම හිටිය පොරක් ..පොරට torrent එක දුන්නම download කරලා dvd වලටත් ගහල දෙන පොරට දුන්නනම් හරි....(මේක නම් මම download කරේ...)

    ඔය copy එක පට්ට quality මචන්.....අයෙත් සුපිරි.....මම ගන්නෙම x 265 - 1080p bluray විතරයි....

    ඔය quality එකෙන් අරන් බලන්න පුලුවන්නම් movie/series එක උපරිමයෙන්ම enjoy කරන්න පුළුවන්...

    මම 720p බලන්නේ එකේ 1080 එකක් නැත්නම් ම විතරයි...
    ----------------------------------------------------------------------------------------------------

    https://s1.postim* /IMG][/CENTER][/SIZE][/COLOR][/QUOTE]

    [SIZE="3"]ඕයි EPF හැමෝටම ගෙවන්න ඕනේ, මම හයල බැලුව. දිවයින පත්තරේ සයිට් එකේ ආටිකල් එකකත් කියල තියෙනවා ඕක. තව වුත්තිය සමිති වෙබ් සයිට් එකකත් කියල තිබ්බේ. 5ත අඩු කියල දෙයක් නැ. එත් අද ගොළු බිහිරෝ පුහුණු කරන්න ඒවාට, 10 ට අඩු පුණ්‍යායතනයක් නම් ගෙවන්න ඕනේ නැ . කම්පනියේ වැඩ කරන්නේ තමන්ගේ පවුලේ අය විතරක් නම් ගෙවන්න ඕනෙත් නැ, ඊත් කොයි වෙලාවක හරි පවුලේ අයගෙන් පිට කෙනෙක් සේවයට ගත්තොත්, ඔක්කොටම ගෙවන්න ඕනේ.

    හොදම කොලිටි එව්වා බලා, අනිත් එව්වා එක්ක සංසන්දනයක යෙදෙන්න ආසාවක් තියනවා බරෝස්

    [/SIZE]​
     
    Last edited: