Podi Dagaya

Well-known member
  • Sep 14, 2015
    2,705
    616
    113
    මගේ ගෙදර
    VR Box use කරන කට්ටිය ඉන්නවද ??

    2-vr-box-vr02-virtual-reality-3d-glasses-bluetooth-gamepad-remote-controller.jpg

    දැනට ගණන් අඩුවටම තියෙන්නේ මේ item 1ka. VR box use කරන කට්ටියගේ experience 1ka කියන්න පුලුවන්ද ?? :):):)
     
    Asi R

    Active member
  • Jul 24, 2010
    514
    48
    28
    උඹේ phone එකේ Gyroscope sensor නැත්නම් එච්චර වැඩක් නෑ මචන්.
    Gyroscope sensor තියෙනවානම් සමහර games නම් පට්ට, graphics එච්චරම සිරා නැතිවුනත්.
    Films, video බලන්න නම් වැඩක් නෑ මගේ මතය අනුවනම්.
     
    • Like
    Reactions: Podi Dagaya

    Asi R

    Active member
  • Jul 24, 2010
    514
    48
    28
    VR 3D Video නම් හොදයි, මොකද වටපිට හැරි හැරි බලන්න පුලුවන්.
    පට්ට ගතියක් තියෙනවා.
     
    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,705
    616
    113
    මගේ ගෙදර
    උඹේ phone එකේ Gyroscope sensor නැත්නම් එච්චර වැඩක් නෑ මචන්.
    Gyroscope sensor තියෙනවානම් සමහර games නම් පට්ට, graphics එච්චරම සිරා නැතිවුනත්.
    Films, video බලන්න නම් වැඩක් නෑ මගේ මතය අනුවනම්.

    virtual videos walata adala siyaluma features nam phone 1ke hv. normal film 1kak unath 1ka digatama balanna puluwanda ???
     
    Asi R

    Active member
  • Jul 24, 2010
    514
    48
    28
    Phone එකේ Gyroscope sensor තියෙනවා නම් අනිවා ගනින්. වටිනවා.
    නැත්නම් වටපිට හැරි හැරි බලන්න බෑ. කෙලින් සහ උඩ බිම බල බල ගියාකි.
     
    Asi R

    Active member
  • Jul 24, 2010
    514
    48
    28
    virtual videos walata adala siyaluma features nam phone 1ke hv. normal film 1kak unath 1ka digatama balanna puluwanda ???

    මටනම් එකදිගට ගොඩක් වෙලා බලන්න අමාරුයි.
    ඒත් උඹ අනිවා ඕක අරන් බලපන්.
    රු.1000-1500 කට විතර අනිවා වටිනවා.