අද ඇහුවා

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
කොහොමද වෙන එවුන් එක්ක උබ ඉස්සරහ උබට බැනල උන් සෙට් එක හිනා වෙනකොට දැනෙන ෆීල් එක ..
මට නොතෙරෙන බාශාව යාලුවන්ට් තෙරෙන එකක් නැ බන්. දැන් ප්‍රශ්නේ උබ කිව්ව සීන් එක සින්හලෙන් වෙන එක. ඒක අපේ උන්ට තෙරෙනවා.. :P
 

Demon1

Well-known member
  • May 10, 2011
    1,387
    119
    63
    Wellington, New Zealand
    සිරාවට කැමති උනොත් බදිනවද බන් ? සින්හල වචනයක් නොදන්න කෙල්ලෙක් එක්ක කොහොමද බන් ලවු කරන්නේ ලන් වෙලා මුමුනන්නේ .. අනෙ මන්ද

    සිරාවට මමත් යාලු උන මුල් කාලෙ ඔය සීන් එක සැහෙන්න දැනුන, english පුළුවන් උනත් සිංහලෙන් ලව් කරනව වගේ නෙමේනෙ. ;) දැන්නම් සිංහල සැහෙන්න පුළුවන්. :yes:
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    පස්සේ කියන්නම් කියන්නේ හා කිව්වා වගේ තමයි..
    ...ජයවේවා...
     

    Danta

    Banned
    Mar 22, 2017
    576
    33
    0
    මචන්ලා, කෙල්ල මැසේජ් එකක් එව්වා. මම ඒක දාන්නද මෙතන.
     

    Danta

    Banned
    Mar 22, 2017
    576
    33
    0
    Screenshot2017102311.png
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    පරන කේස් ඇති පුටේ.... ඔය එවා කියන්නයි හදන්නේ.. ඊයෙ ඩිනර් අවුට් ගිහින්ද ඇහුවේ.. වියදම් නම් කරන්න එපා පුටො සතා නොදැන. :P:P:P:baffled::baffled::baffled::baffled:
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    kella okoma atta kiyala ubat ekka bokkenma set wenna hadanne
    ehema kellek wa rawattana epa
    tawa kellekgen pali ganna me kellawa use karala me kellage jiwitet winasa karana epa kollo

    good luck
    kella nam 100% ubata kamati wenawa
     

    TheAmerican

    Banned
    Jun 11, 2017
    108
    10
    0
    කෙල්ල මේ ත්‍රේඩ් එකයි ස්ක්‍රීන්ශොට් එකයි දැක්කම හා කියයි..


    රිලේශන්ශිප් ගැන මෙහෙම පබ්ලික් වෙන්න එපා. ඔයාලගේ ජීවිතේනේ මේ ඔයා දාන්නේ.

     

    Danta

    Banned
    Mar 22, 2017
    576
    33
    0
    kella okoma atta kiyala ubat ekka bokkenma set wenna hadanne
    ehema kellek wa rawattana epa
    tawa kellekgen pali ganna me kellawa use karala me kellage jiwitet winasa karana epa kollo

    good luck
    kella nam 100% ubata kamati wenawa
    මම මැසේජ් එකක් දාලා කිව්වා. දැන් මම ඉස්සරහට මොන වගේ කියන්න එකද හරි. එයා කියන දේ අහගෙන ඉදන් පස්සේ කියන්නම් කියලා කිව්වොත් හොද නැනේ.
     

    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,632
    527
    113
    ලන්ඩන් වත්ත
    සීරියස් කරන්න තමයි හිතන් ඉන්නේ. මම ඉස්සෙල්ලා බදින්න හිටපු කෙනා මාව දාලා ගියානෙ.

    me no have love espeiance brathar. i only red yur coments, bat let mi tel yu sumthin brathar.
    yu ar muvin tuu fast brathar. slow down and think ahed brathar.
    if not, not only you will lose your peace of mind, it will also cost your job.